House or Apartment ? ලොකු උදව්වක් ඕනි pls

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    House or Apartment ? ලොකු උදව්වක් ඕනි pls

    මම ගෙයක් ගමුද නැත්නම් apartment එකේ ගෙයක් ගමුද කියලා ලොකු කලබලෙක් බං ඉන්නේ.

    බොක්කෙන් help එකක් ඕනි.

    මේක ගන්නෙත් එනේ ගේමෙක් දීලා.

    මම comparison එකක් කළා house vs apartment. මේක මං වගේ ඉන්න ගෙවල් හොයන කට්ටියට ගොඩක් උදව් වෙයි.

    Apartment
    Easy to find with in Colombo Less freedom and privacy
    Maintenance fee approximately 10k Can’t upgrade or modify.
    outdoor activities – very less (pet, garden) disturbance from neighbors
    Limited parking space Less spacious
    Renting is easy. (high income) Rooftop is shared and restricted sometimes
    Utility Bill is high (electric/water) Lift limitation And Carrying things hard to higher levels
    Unexpected Expenses (maintenance fee rise, emergency crisis, tax rise)
    Relative visit is less
    Saving money is tough
    Shared garbage is a hassle.
    Less Entertaining
    no immediate outside play area for kids
    Noisy (heavy footsteps)
    Monthly board meetings/Discussions
    Drying clothes is a hassle

    House
    difficult to find with in Colombo / Private road/ Scheme
    Full freedom and more privacy
    No maintenance fee Can upgrade or modify to any extend.
    Outdoor activities – average. No disturbance from neighbors
    Not limited parking space spacious
    Renting is easy. (less income)
    Utility Bill is comparatively less
    No limitation
    Very less Unexpected Expenses
    Relative visit is more
    Saving money is not tough
    Garbage not shared.
    Entertaining
    play area for kids
    Less Noisy
    No Monthly board meetings/Discussions
    Drying clothes is easy

    දැන් එනේ ගේමක් දීලා dehiwala hospital road එකේ ගෙයක් බැලුවා. එක මගේ budget එකට සෙට් වුනා. හැබෙයි ඕක ගොඩක් දුරයි අපිට් becuase අපි පදිංචි වෙලා ඉන්නේ kotahena. (col 13) අපේ relatives ලා ඉන්නෙත් එහෙමයි. (kotahena)

    ඉතින් ඊලග option එක තමයි apartment එක. Colombo 9 and Colombo 13 වල තියනවා, Colombo 4 වලත් තියෙනවා shruberry gardens වල.

    so as an investment which option is good ? පස්සට හිතලා in case if i sell which will be worth house or apartment. which will be sold with a good in come ?

    house in dehiwala area or apartment in colombo 9 or 13 ?
     
    Last edited:

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ගෙයක් ගන්න එක හොදයි බන්. දුර ප්‍රශ්නයක් නැහැ. ටිකක් කලින් නැගිටින්න වෙයි ඕනනම්. හැබැයි නිදහස ඊට වඩා වටිනවා.
     
    • Like
    Reactions: ltty head

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ගෙයක් ගන්න එක හොදයි බන්. දුර ප්‍රශ්නයක් නැහැ. ටිකක් කලින් නැගිටින්න වෙයි ඕනනම්. හැබැයි නිදහස ඊට වඩා වටිනවා.


    බොහොම ස්තුති මචන්... රේප් ++
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගෙයක් ගන්න එක හොදයි බන්. දුර ප්‍රශ්නයක් නැහැ. ටිකක් කලින් නැගිටින්න වෙයි ඕනනම්. හැබැයි නිදහස ඊට වඩා වටිනවා.
    :):yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගෙයක් ගන්න එක හොදයි බන්. දුර ප්‍රශ්නයක් නැහැ. ටිකක් කලින් නැගිටින්න වෙයි ඕනනම්. හැබැයි නිදහස ඊට වඩා වටිනවා.

    :yes::yes::yes::yes::yes: