මචන්ලා අපෙ ගෙදර දැන් පොටි ඇදලා ඉවරයි . දැන් පෙයින්ට් කරන්න කියලා හැදුවෙ ..ඉතින් ගාන්න හොද තීන්ත මොනවද ? සමහර තීන්ත වල ඊයන් තියෙනවා කියලා ත් සීන් එකක් තියෙනවා නේද ?