දැන් law college එකේ ටික ටික බුර්කාව..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සින්හල මිනිස්සු ජාතිවාදී මදී, එක හේතුවක් ආර්තික ප්‍රශ්න අනික බෞද්ද සන්ස්කෘතිය.
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මේකට මොනවහරි ආණ්ඩුව පැත්තෙන් විසදුමක් ඕන නැත්නම් 2040 වෙද්දී සිංහල මිනිස්සු ජන ශුන්‍ය වෙයි. පොන්න ආණ්ඩුව දෙකට නමෙනවනේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හින්ගල ජාතිය වඳ වෙන ජාතියක්. ඒකට කොරන්න දෙයක් නෑ. ඕනිනම් ටිකක් වැඩිපුර දඟලල ඒක ඉක්මන් කරගන්න පුලුවන්. ඕකයි ඇත්ත.
    තෙරුවන් සරණයි!
     
    Dec 15, 2012
    560
    36
    0
    හින්ගල ජාතිය වඳ වෙන ජාතියක්. ඒකට කොරන්න දෙයක් නෑ. ඕනිනම් ටිකක් වැඩිපුර දඟලල ඒක ඉක්මන් කරගන්න පුලුවන්. ඕකයි ඇත්ත.
    තෙරුවන් සරණයි!

    මංවගේ ඇවටාර් එක වෙනස් කරගනින්
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Ow ban kathakarala wadak naa.. page karayoth deshapalaneta yatawela .. mata muslim un ekka thrahak naa.. but machan me yana widiya hari naa

    bump, owa venawa kiyala ape un avurudu ganak tisse kagahuwa, eth godak un ape unta jathivadiya kiyala hanvadu gahuwwa...


    muslim un karanne ape rata tika tika allaganna eka, mun dan sahenna dagalanawa...habai muntath anthimata venne LTTE ekata vuna dema thamai...



    btw mchn ara media company eka mokakda ? eka gana ube danna eka thawa vistara karapn..
    :yes::yes::yes:
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    සහතික ඇත්ත බන්..ගන්න දෙයක් නෑ කොලේජ් එක පැත්ත..වෙලාවකට නිකන් පල්ලියකට ගියා වගේ ඕයි.. මතකනේ එක පාරක් හකීම්ලා කෙලිය හැටි.කොහොමින් කොහොම හරි ඒක දැන් දිගටම යනවා.. නිකමට ගිය වෙලාවක දෙවැනි තට්ටුවේ ගහල තිබුන අවොර්ඩ්ස් වගයක් ගැන බැලුව,අවුරුද්දෙන් අවුරුද්ද කරන තරග වගේක, දුකයි බන් සිංහල නම් 2 3කට වඩා නෑ..
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    http://nethgossip.lk/articles/16818

    පර්දාව ගැටලුවක් කරගන්න එපා – මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් කරන්නත් එපා – ආන්දෝලනයට පත්වූ නාවලපිටියේ විභාග මධ්‍යස්ථානයක වූ සිදුවීම ගැන අධ්‍යාපන ඇමති කියන කතාව

    පර්දාව පැළඳ සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලිවීම සඳහා සිසුවියන් පර්දාව පැළදගෙන පැමිණීමේදි එය ගැටලුවක් කර නොගන්නා ලෙසත් විභාග නීතිය අනුව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.


    පර්දාව පැළඳ විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසක් විභාග මධ්‍යස්ථානයකට ඇතුළුවීමේදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා හා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අතර පැවැති සාකච්ඡාවේදි අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.
    පර්දාව පැළඳ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන මුස්ලිම් සිසුවියන් අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ව කාන්තා නිලධාරිනියක් ලවා හැඳුනුම්පත් සමග ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
    එමෙන්ම පර්දාව පැළඳි මුස්ලිම් සිසුවියන් ද තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග නිලධාරීන්ට සහය දැක්විය යුතු බවත් අමාත්‍යවරයා කියයි.
    මෙවැනි සිදුවීම් මුල්කරගනිමින් ජාතිවාදී හෝ ආගම්වාදී මතගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.