මචන් ල
මම ගත්ත ඉඩමේ මේ දවස්වල ගෙදරට plan එකක් අදින්න හොද place එකක් හොයනවා .උබල දන්න හොද place එකක් තියෙනවද.ඉඩම තියෙන්නේ කොට්ටාවේ
nara.lk එක කොහොමද . Construntion company ekakata දෙන්න නෙමෙයි හිතාගෙන ඉන්නේ .බාස් ල දම්මවල කරන්න.ඉඩමේ ඉදගෙන වැඩේ කරවන්න පුළුවන් .
plan එක හොද එකෙක් ට කියල අන්දවගන්න එකයි කරගන්න ඕන