අලුතෙන් හදන ගෙදරක kitchen එක ඊසාන දිසාවට එන එක අව්ලක්ද?
cnk_123 Well-known member Jun 17, 2008 1,152 317 83 Feb 25, 2022 #1 අලුතෙන් හදන ගෙදරක kitchen එක ඊසාන දිසාවට එන එක අව්ලක්ද? Reactions: pavanruka
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,671 2,899 113 Feb 25, 2022 #2 Check from a chartered architect
HuntsMan Well-known member Nov 23, 2013 581 363 63 Feb 25, 2022 #3 ඊසානට සුදුසු නෑ. ගිනිකොණ හොඳම. නැත්තම් වයඹට හොඳයි.
P pavanruka Well-known member Mar 17, 2015 5,787 3,192 113 Malabe Feb 26, 2022 #4 cnk_123 said: අලුතෙන් හදන ගෙදරක kitchen එක ඊසාන දිසාවට එන එක අව්ලක්ද? Click to expand... Na. Kamathi oney thanakata hodai. Lokey anik ratavalath sudusu thanaka thama daanne. Structure hondata thibboth athi.
cnk_123 said: අලුතෙන් හදන ගෙදරක kitchen එක ඊසාන දිසාවට එන එක අව්ලක්ද? Click to expand... Na. Kamathi oney thanakata hodai. Lokey anik ratavalath sudusu thanaka thama daanne. Structure hondata thibboth athi.
stasia Well-known member May 28, 2018 12,814 26,355 113 כדור הארץ Feb 26, 2022 #5 කැමති දිසාවකට හදපන්. මේ රටේ බලපු නැකැත් සාස්තර හරි නම් රටම මෙහෙම බලු වෙලා තියෙයි යෑ. Reactions: JINX_XNIJ