House planing .... (waastu viday)

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla mama geyak hadanna plan eka nam adagatta Archi. kenekuta kiyala..

    Dan mata tiyena awula tamai , mama meka Wastu balana kenekuta kiyala balawa ganna onida ... eheme nokaloth awulak weida ?

    Mama inne piliyandala .... E patte wastu balana hoda aya kauda inne ...

    Me gana danna aya wistara kiyannako ...
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Machanla mama geyak hadanna plan eka nam adagatta Archi. kenekuta kiyala..

    Dan mata tiyena awula tamai , mama meka Wastu balana kenekuta kiyala balawa ganna onida ... eheme nokaloth awulak weida ?

    Mama inne piliyandala .... E patte wastu balana hoda aya kauda inne ...

    Me gana danna aya wistara kiyannako ...

    මචන් උබ පිලයන්දලනන් ඉන්නේ බොරලැස්ගමුවේ ටවුන් එකට ඇවිල්ල මහරගම පාරේ දිගටම එනකොට Orange ෆැක්ටරි එක හබවෙයි වම අත පැත්තෙ, එක ඉස්සරහ ඒ කියන්නෙ උබේ දකුණු අත පැත්තේ තියෙනව උබ ඔය හොයන වැඩ කරන තැනක්... මට නමනන් මතක නැහැ .. පොඩ්ඩක් ට්‍රයි එකක් දීල බලපන්
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    Machanla mama geyak hadanna plan eka nam adagatta Archi. kenekuta kiyala..

    Dan mata tiyena awula tamai , mama meka Wastu balana kenekuta kiyala balawa ganna onida ... eheme nokaloth awulak weida ?

    Mama inne piliyandala .... E patte wastu balana hoda aya kauda inne ...

    Me gana danna aya wistara kiyannako ...

    uba bayaine. balaganin. nathnm haduwata passe mokak hari unoth uba hithai baluwe nathi nisa wunai kiyala.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳායි.මෙහෙම කරන්න.ඔය ප්ලෑන් එක අරගෙන වාස්තු බලන එක්කෙනෙක් ගාවට යන්න එපා.කීපදෙනෙක් ගාවට යන්න.ගිහිල්ලා ඒ ගොල්ලෝ කියන්නේ මොනවද කියලා බලල තීරනයක් ගන්න.
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    හොඳායි.මෙහෙම කරන්න.ඔය ප්ලෑන් එක අරගෙන වාස්තු බලන එක්කෙනෙක් ගාවට යන්න එපා.කීපදෙනෙක් ගාවට යන්න.ගිහිල්ලා ඒ ගොල්ලෝ කියන්නේ මොනවද කියලා බලල තීරනයක් ගන්න.

    Anna eka thamai karanna one..Habai Itin mona vasthuwa baluwath Plan eka nm approve karaganin..Jayawewa..
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43

    මචන් උබ පිලයන්දලනන් ඉන්නේ බොරලැස්ගමුවේ ටවුන් එකට ඇවිල්ල මහරගම පාරේ දිගටම එනකොට Orange ෆැක්ටරි එක හබවෙයි වම අත පැත්තෙ, එක ඉස්සරහ ඒ කියන්නෙ උබේ දකුණු අත පැත්තේ තියෙනව උබ ඔය හොයන වැඩ කරන තැනක්... මට නමනන් මතක නැහැ .. පොඩ්ඩක් ට්‍රයි එකක් දීල බලපන්

    Thanks machan....
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    uba bayaine. balaganin. nathnm haduwata passe mokak hari unoth uba hithai baluwe nathi nisa wunai kiyala.

    Gedara aya tamai ban ... mama nam owa care karanne ne... Amma & Wife tamai ban ...

    Mama owa balanne natuwa hadala .... lissala watunath eta passe kiyayi wastu baluwe nati nisa gei dosa kiyala.... Okane ban bari..