උබලා ගෙදරක් හැදුවද ?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    bump

    900sqft 2 story 65lkhs
    thattu dektma 900sq.ft kiyannee dala washyen eka thattuwak 450sq.ft neh watenne..:baffled: gedra arrangement eka kypnkoo khmd thynnee living room, bedrooms and their sizes??
    ------ Post added on Jan 26, 2025 at 9:21 PM
     
    • Wow
    Reactions: gayanDZ

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    යට තට්ටුව හරි උඩ තට්ටුව හරි ඉවර කරලා පදිංචි උනොත් අනිත් තට්ටුව හද්දන්නේ නෑ මලාට
     
    • Like
    Reactions: $onny and gayanDZ

    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    යට තට්ටුව හරි උඩ තට්ටුව හරි ඉවර කරලා පදිංචි උනොත් අනිත් තට්ටුව හද්දන්නේ නෑ මලාට
    natara karanna hithala na bn, rent eka adu kara ganna beluwe
     
    • Like
    Reactions: CodeMan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    api neh bn karanne, unta sqft ekata neweda gewanna one

    ගොඩක් උන් ඔය වැඩේ කරන්න දෙන්නෙ නෑ බන්. ඉස්සෙල්ලා සැකිල්ල ගැහුවොත් වියදම් බාගයක් අඩු වෙනවා බන් ඔකයි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කනුටික දාලා ස්ලැබ් එක දාලා first floor එක හදාගන්න. ground floor එක හිමීට කරගන්න.
     
    • Like
    Reactions: Mugen and $onny

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    ගෙදර උයන්න අදහසක් නැත්නම් උඩ තට්ටුව වැඩ ඉවර කර ගන්න.

    මම යට තට්ටුව ඉවර කරලා දැන් ස්ලැබ් එක තෙමෙනවා අවරුදු ගානක්. ගහපු පොටිත් ගලවන්න උන කුඩු හැලෙන්න අරන්.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,841
    113
    kandy
    මේ ගෙදර හදලා ඉවර කරන්න කියක් වගේ යයිද; උබලගේ දැනුමේ හැටියට ?

    Ground Floor 1185 Sq.ft (1 Bedroom, Kitchen, Common Bathroom, Living area)
    First Floor 750 Sq.ft (Master Bedroom with attached Bathroom, Bedroom, Office room)
    Roof Slab (1/3 Sheet Roof)


    First Floor ඉවර කරලා Ground Floor ඉවර කරන එකද හොද, Ground Floor ඉවර කරලා ම First Floor පටන් ගන්න එකද හොද?
    දෙකම එකට කරන්න අමරුයි
    2016 දී first floor එක ඉවර කරා ..
    2018 දී ground floor එක හැදුවා ..

    මම නම් කියන්නේ ඉස්සර වෙලා first floor එක හදන්න ..
    පොඩි අව්ලක් තියනවා නම් තියෙන්නේ waste water බට එහෙම නිකන් යටට එල්ලෙන එක ..
    හැබෙයි ground floor එක හදන දවසට වැඩ ඉක්මන් ..
    වැස්සෙන් කරදර නෑ ..
    ගෙදර ජරා වෙන්නේ නෑ වැලි ,
    සෙමෙන්ති පඩිපෙළවල් දිගේ උඩට අරන් යන්න ඕන වෙන්නේ නෑ ..

    පොලොව තලලා කොන්ක්‍රීට් දාලා බිත්ති නග්ගන්න තියෙන්නේ ..
     
    • Like
    Reactions: gayanDZ