housing loan for government servants @ 4%

sampababa

Member
Mar 26, 2008
34
1
0
machan government servants lata 4% poliyakata housing loan ekak ganna puluwan kiyala kiyanawa (upto 500,000).

Hebei ganna widiyai wistharai danne na. Me loan eka gaththa kenek inaawanan wisthara daala help ekak denna. tks
 
janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    http://www.pubad.gov.lk
    මේකට ලොග් වෙලා 15/2007 කියන චක්‍ර ලේඛය බලන්න.ඊට පස්සේ අවුරුදු වල ඕකට සංශෝධන ඇවිල්ලා තියෙනවා. ඒවගෙත් ඔය අංකය වෙනස් වෙන්නේ නෑ ඒවත් බලන්න. දැන් ඔය ණය දෙන්නේ එන්.එස්.බී. විතරයි මම දන්න විදියට.ඊමේල් කරන්න පුළුවන් නම් මට පුළුවන් ඔය ටික එවන්න.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan government servants lata 4% poliyakata housing loan ekak ganna puluwan kiyala kiyanawa (upto 500,000).

    Hebei ganna widiyai wistharai danne na. Me loan eka gaththa kenek inaawanan wisthara daala help ekak denna. tks

    laksha 5k nam itin very small amount. geka room ekak hadanna witara ati.

    ලුමිනස්ජිල්මාට;15697558 said:
    500,000 අරන් බැංකුවෙම දැමමොත් 10% ට ලාබයක් ගන්නත් පුලුවන්නේ

    housing loans aran bank deposit karanna ba ponZ.
    housing loans gattama ewa balanna enawa