Housing Loan Help!

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Housing Loan කලින් අරන් තියෙන අය ඉන්නවානම් පොඩි තොරතුරක් දැනගන්න ඕනේ. ඒවා ගන්නකොට insurance එකකුත් දාන්න ඕනෙද, ජීවිත රක්ශනයක් එහෙම?
    ලොකු උදව්වක්, දන්න කවුරුහරි ඉන්නවානම් කියන්න....
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ow machan
    housing loan 1k ganna kota life insurance 1k danna oni
    aken cover wenawa ubata mokak hari case 1k unoth loan ake balance amount aka
    bohoma podi ganak anne