Imports 2022 kohomath patan ganna wenawa. Ethakota meeta wada 20% wath adu wenawa.
Colombo jeewath wenna one naa bn. WFH jobak hoya gaththanam gamema sape inna puluwan. Colombo idamak kiyannne outdated concept ekak. Rawatenna epa
ඔව් එකත් හොදයි, හැබයි එක්කෝ පිටරට කලයන්ට් කෙනෙක් සෙට් වෙන්න ඕනේ, ලංකාවේ ඔෆිස් තියෙනවනම් නිතරම යන්න ඕනේ වෙන්නේ නැති. ලමයින් ඉන්නවනම් උන්ට හොද ඉස්කෝල ලගපාත තියෙන්න ඔන්නේ. හොද ඉන්ටනෙට් කනෙක්ශන් එකක් තියෙනවනම් ශේප් එකේ ඉන්න පුලුවන්.
ඒත් කැම තමයි අවුල, pickme, uber වගේ ඒවා නැ. ගොඩක් ලංකාවේ ටවුන් කියන පැතිවල කැම කියලා තියෙනේ Fried Rice, Kottu, වගේ දේවල් ඉදලා හිටලා pizza, burger කඩ තමයි තියෙන්නේ, එතනින් එහාට යනවනම් කොලබ, ගාල්ල, මිගමුව වගේ පැති වල ඉන්න ඕනේ.