How Can A Benevolent God Allow Suffering?

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ මම කියලා තියෙන දේවල් මටවත් තේරෙන්නේ නෑ මම මන්ද බුද්ධික සූකරයෙක්. පහල තියෙන්නේ මගේ පිංතූරේ හොදද ?

    stone-lynn-m-domestic-pig-wallowing-in-mud-usa.jpg



    මීට
    මම Y2K
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මනුස්සායා කොතරම් උඩගුද කියනවා නම් කිසියම් හොද දෙයකට කොටස් කරුවන් බොහොය නමුත් වැ‍රැද්දක් උනොත් නිතරම කොටස්කරුවා වන්නෙ තව කෙනෙකුය එසෙ ඇගිල්ල දිගු කිරිමට කෙනෙකු නොමැති කල කිසිදාකදිවත් නොසිටපු දෙවි කෙනෙකු එහි වගකිම බාරද්මට තැත් කරයි

    සියලුම උස් පහත් බෙද, පව්කාරි අදහස් වලට වගකිව යුත්තා මිනිසාමය කොටින්ම කියනවා නම් බොහො ස්භාවික වියසනවලටද වග කිව යුත්තෙද මිනිසාගෙ ක්‍රියා කාලාපයමයි
    :(