W3Schools/TutorialsPoint වගේ site structure එකක් තියෙන වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන් කොහොමද? Wordpress වලින් පුලුවන්ද?
මම මේකේ දාන්න ඉන්නේ නම් වෙන niche එකකින් posts..Educational Site එකක්
ඉතින් මට Lessons දාන්න ඕනේ මේ W3Schools එකේ වගේ Home Page එකේ අදාළ units වලට බෙදලා, පස්සේ ඒ unit ඒකට ගියහම unit එක ගැන description එකක් තියෙන page/post එකක් එන්න ඕනේ..ඒත් එක්කම වම් පැත්තෙන් ඒ Unit ඒකට අදාළ lessons වල Links එන්න ඕනේ (w3schools එකේ තියෙනවා වගේම)..
මට HTML/CSS/JS/PHP Basic Knowledge එක තිබේ..හැබැයි තරමක ලොකු interactive site එකක් හදා නැත..මේක wordpress වලින් වගේ ඉක්මනින් හදාගන්න පුළුවන් නම් හොඳයි..එහෙම බැරි නම් මුල ඉඳන්ම මටම design/develop කරන්න උනත් අවුලක් නැහැ, දෙයක් ඉගෙනගන්න නිසා..
බම්ප් එකකින් වත් උදව්වක් දෙන්න