How Can I Design a Website Like W3Schools/TutorialsPoint?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    W3Schools/TutorialsPoint වගේ site structure එකක් තියෙන වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන් කොහොමද? Wordpress වලින් පුලුවන්ද?

    මම මේකේ දාන්න ඉන්නේ නම් වෙන niche එකකින් posts..Educational Site එකක් :yes: ඉතින් මට Lessons දාන්න ඕනේ මේ W3Schools එකේ වගේ Home Page එකේ අදාළ units වලට බෙදලා, පස්සේ ඒ unit ඒකට ගියහම unit එක ගැන description එකක් තියෙන page/post එකක් එන්න ඕනේ..ඒත් එක්කම වම් පැත්තෙන් ඒ Unit ඒකට අදාළ lessons වල Links එන්න ඕනේ (w3schools එකේ තියෙනවා වගේම)..

    මට HTML/CSS/JS/PHP Basic Knowledge එක තිබේ..හැබැයි තරමක ලොකු interactive site එකක් හදා නැත..මේක wordpress වලින් වගේ ඉක්මනින් හදාගන්න පුළුවන් නම් හොඳයි..එහෙම බැරි නම් මුල ඉඳන්ම මටම design/develop කරන්න උනත් අවුලක් නැහැ, දෙයක් ඉගෙනගන්න නිසා..

    බම්ප් එකකින් වත් උදව්වක් දෙන්න :)
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    5,274
    424
    83
    Kandy
    Machan, Jekyll try karapan.. Static site ekak thamai enne..Backend ekak ona nane uba kiyanawa wage site ekakta.. n userslata edit karanna puluwan ube site eka through GitHub(Pull requests)...
     
    • Like
    Reactions: pranathlcp

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,889
    143
    0
    Central City

    Back End එකකුත් තිබුන නම් හොඳයි :)

    Any other solutions? :)

    50/50 share කැමති නම් මන් backend and front end හදන්නම්,සේරම functions..මටත් ඉස්සර හෙන ආසාවක් තිබ්බා ඔය වගේ සයිට් එකක් හදන්න :rofl:

    front end design එකට ලස්සනට ගන්න පොඩ්ඩක් වියදම් කරන්න වෙනවා..නැත්නම් හොද template එකක් අහු උනොත් ගොඩ.

    content දාන්න නම් බැරියෝ..මගේ English අවුල්..එත් tutorial දාන්න English වලින් ලියලා දෙන්න නම් පුළුවන්...උබට හෝ ඔය ඕවා ලියලා දෙන උන් ඉන්නවා..එයින් එකෙක් ලවා කර ගන්න ඕන..

    කැමති නම් PM එකක් දාපන් :)

    පොඩ්ඩක් හොයලා බලන්න මේ වගේ සයිට් එකක් උඩට ගන්න තියෙන තරගකාරිත්වය සහ එකෙන් ලැබෙන අදායම..

    අදායම අපේ මහන්සියට ඒවිද කියලා :P

    තව දෙතුන් දෙනෙක් සෙට් කර ගන්න පුළුවන් නම් තව හොදයි
     
    Last edited:
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ehenam WP or MeteorJS thamai.

    :eek:

    50/50 share කැමති නම් මන් backend and front end හදන්නම්,සේරම functions..මටත් ඉස්සර හෙන ආසාවක් තිබ්බා ඔය වගේ සයිට් එකක් හදන්න :rofl:

    front end design එකට ලස්සනට ගන්න පොඩ්ඩක් වියදම් කරන්න වෙනවා..නැත්නම් හොද template එකක් අහු උනොත් ගොඩ.

    content දාන්න නම් බැරියෝ..මගේ English අවුල්..එත් tutorial දාන්න English වලින් ලියලා දෙන්න නම් පුළුවන්...උබට හෝ ඔය ඕවා ලියලා දෙන උන් ඉන්නවා..එයින් එකෙක් ලවා කර ගන්න ඕන..

    කැමති නම් PM එකක් දාපන් :)

    පොඩ්ඩක් හොයලා බලන්න මේ වගේ සයිට් එකක් උඩට ගන්න තියෙන තරගකාරිත්වය සහ එකෙන් ලැබෙන අදායම..

    අදායම අපේ මහන්සියට ඒවිද කියලා :P

    :baffled: පොඩ්ඩක් හිතල කියන්නම් මචන්.. :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,309
    8,767
    113
    Colombo
    jekyll ගොඩක් හොඳයි. :yes:

    ඉතින් බන් ඒකෙන් ජෙනරේට් වෙන්නෙ ස්ටැටික් සයිට් එකක්නේ (මම කියවලා බලපු විදියට‍, මම jekyll ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ), ඒ උනාට මුගෙ වැඩේට CMS එකක් යූස් කරා නම් හරි ලේසයිනේ, මොකද කන්ටෙන්ට් අප්ඩේට් කරන්න ඕනෙ උනොත් Admin ලොග් උනා කන්ටෙන්ට් එක ටයිප් කරලා දැම්මා, සැටැටික් සයිට් එකක කන්ටෙන්ට් අප්ඩේට් කරන්න උනොත් සයිට් එක ආපහු ඩිප්ලොයි කරන්නත් වෙනවා,



    මම නම් කියන්නෙ මොකක් හරි CMS එකක් අරගෙන Education Website තීම් එකක් දාල ගත්තා නම් සයිට් එක හදන්න යන්නෙ දවසක් දෙකක් විතර, අනික මූට සයිට් එක හදන්න මහන්සිය අඩු නිසා ඒ මහන්සියත් දාල හොද කන්ටෙන්ට් ටිකක් හදලා දාන්න පුලුවන්

    අනික ස්පෙශල් තීම් එකක් ඕනෙත් නැහැ,කොහොමත් වර්ඩ්ප්‍රෙස් වල කැටගරි හදන්න පුලුවන්, ඕන Unit/Categories හදලා ටියුටෝරියල් වලට පේජස් හරි පෝස්ට් හරි හදලා දැම්මා නම් ඒත් ඇති, කැමති ලුක් එකක් තියන ෆ්‍රී තීම් එකකුත් දැම්මා නම් ලස්සනට ලේසියට සහ ලාබෙටම කරන්න පුලුවන් වැඩේ
     
    Last edited:
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    7,980
    1,484
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඉතින් බන් ඒකෙන් ජෙනරේට් වෙන්නෙ ස්ටැටික් සයිට් එකක්නේ (මම කියවලා බලපු විදියට‍, මම jekyll ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ), ඒ උනාට මුගෙ වැඩේට CMS එකක් යූස් කරා නම් හරි ලේසයිනේ, මොකද කන්ටෙන්ට් අප්ඩේට් කරන්න ඕනෙ උනොත් Admin ලොග් උනා කන්ටෙන්ට් එක ටයිප් කරලා දැම්මා, සැටැටික් සයිට් එකක කන්ටෙන්ට් අප්ඩේට් කරන්න උනොත් සයිට් එක ආපහු ඩිප්ලොයි කරන්නත් වෙනවා,



    මම නම් කියන්නෙ මොකක් හරි CMS එකක් අරගෙන Education Website තීම් එකක් දාල ගත්තා නම් සයිට් එක හදන්න යන්නෙ දවසක් දෙකක් විතර, අනික මූට සයිට් එක හදන්න මහන්සිය අඩු නිසා ඒ මහන්සියත් දාල හොද කන්ටෙන්ට් ටිකක් හදලා දාන්න පුලුවන්

    අනික ස්පෙශල් තීම් එකක් ඕනෙත් නැහැ,කොහොමත් වර්ඩ්ප්‍රෙස් වල කැටගරි හදන්න පුලුවන්, ඕන Unit/Categories හදලා ටියුටෝරියල් වලට පේජස් හරි පෝස්ට් හරි හදලා දැම්මා නම් ඒත් ඇති, කැමති ලුක් එකක් තියන ෆ්‍රී තීම් එකකුත් දැම්මා නම් ලස්සනට ලේසියට සහ ලාබෙටම කරන්න පුලුවන් වැඩේ

    ඒක තමයි මචන් මමත් බැලුවේ..මෙන්න මේ tutorial එක සෙට් වුනා..

    http://codingbee.net/tutorials/word...-structure-like-w3schools-and-tutorialspoint/

    එකෙන් අවශ්‍ය වැඩේ බොහෝ දුරට වෙනවා :yes:

    අනිත් එක බැලුවහම මේ වැඩේට ඕනේ වෙන්නේ එක static home page එකක් විතරයි (contact us/about us වගේ සාමාන්‍ය පේජ් වලට අමතරව)..Home Page එක පිළිවෙලට ලස්සනට හදාගත්ත නම් හරි.. :)

    Blog එකෙන් තමයි ලොකුම වැඩේ වෙන්නේ..බලමු මාස තුන හතරක්වත් යයි වගේ content එක upload කරන්න..ලොකු content එකක් තියෙනවා.. :yes: