How Did EK Start

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපේ ලොක්කට ඒ දවස්වල එළදෙනක් හිටියලු එළකිරි විකුනන්න තමා මේක අරන් තියෙන්නේ හැබැයි වැඩේ හරිගියේ නැල්ලූ එළදෙන පයින් ගහනවලු කිරි දොවන්න යද්දී :baffled: පස්සේ වැඩේ හරිගියේ නැති තැන තමා ෆෝරම් එකක් අටවල තියෙන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    gt යතුර දාල කැරකෙවුවම චුහු..චුහු..චුහු... බ්රූම්..බ්රූම්.. කියල දුම දාගෙන ස්ටාට් වෙනව..

    ඊට පස්සෙ අමාරුවෙන් gt ම ඩීසල් ටික ගහගෙන, ටිං ටිං කොන්දත් එක්ක හිමි හිමිහිට ගාට ගාට මගින් අත දාන උන්වත් නග්ගගෙන. ගමන යනව.

    සමහර උන් මගින් බහිනව,

    බීල නගින, වලි දාන උන්ව ටින් ටින් කොන්ද පයින් ගහල එළියට දානව.

    තවත් සමහරු ඩ්‍රයිවර්ටයි, කොන්දටයි දෙන්නටම බැනල බහිනව.

    සමහර උන් ෆුට් බෝඩ් එකේ යනව.
    තවත් සමහරු ඇතුලෙ වාඩිවෙලා යනව.
    තවත් උන් පිටිපස්සෙ ශීට් එකේ නිදාගෙන මේකෙම ජීවත් වෙනව.

    හිඟා කන උන්, විරිඳු කියන උන්, කවි කොළ කාරයො, වඩේ කාරයො, වෙළෙන්දො එහෙමත් ඔය අතරෙ ඉන්නව.

    ජැක්සන්ලත් සෑහෙන්න ඉන්නව. සමහර එවුන් ජැක් ගහල ගුටි කාල මගින් බහින්න වෙනව.

    ඉඳ හිටල ටයර් යනව, බ්‍රේක් නැතිවෙනව වගේ කේස් එකක් නොවුනොත් ඇරෙන්න,
    මොන ජාතියෙ උන් හිටියත් බස් එක වැඩ.....
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    Holy Shit :lol: :love:
     
    • Haha
    Reactions: kinkon and PHBhagya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,972
    71,232
    113
    gt යතුර දාල කැරකෙවුවම චුහු..චුහු..චුහු... බ්රූම්..බ්රූම්.. කියල දුම දාගෙන ස්ටාට් වෙනව..

    ඊට පස්සෙ අමාරුවෙන් gt ම ඩීසල් ටික ගහගෙන, ටිං ටිං කොන්දත් එක්ක හිමි හිමිහිට ගාට ගාට මගින් අත දාන උන්වත් නග්ගගෙන. ගමන යනව.

    සමහර උන් මගින් බහිනව,

    බීල නගින, වලි දාන උන්ව ටින් ටින් කොන්ද පයින් ගහල එළියට දානව.

    තවත් සමහරු ඩ්‍රයිවර්ටයි, කොන්දටයි දෙන්නටම බැනල බහිනව.

    සමහර උන් ෆුට් බෝඩ් එකේ යනව.
    තවත් සමහරු ඇතුලෙ වාඩිවෙලා යනව.
    තවත් උන් පිටිපස්සෙ ශීට් එකේ නිදාගෙන මේකෙම ජීවත් වෙනව.

    හිඟා කන උන්, විරිඳු කියන උන්, කවි කොළ කාරයො, වඩේ කාරයො, වෙළෙන්දො එහෙමත් ඔය අතරෙ ඉන්නව.

    ජැක්සන්ලත් සෑහෙන්න ඉන්නව. සමහර එවුන් ජැක් ගහල ගුටි කාල මගින් බහින්න වෙනව.

    ඉඳ හිටල ටයර් යනව, බ්‍රේක් නැතිවෙනව වගේ කේස් එකක් නොවුනොත් ඇරෙන්න,
    මොන ජාතියෙ උන් හිටියත් බස් එක වැඩ.....
    Now that is a proper comment :-D
     
    • Haha
    Reactions: PHBhagya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,022
    113
    රූකඩ රාජ්ජේ

    Bump
     
    • Like
    Reactions: PHBhagya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඒක දිග කතාවක්......................!!

    gt යතුර දාල කැරකෙවුවම චුහු..චුහු..චුහු... බ්රූම්..බ්රූම්.. කියල දුම දාගෙන ස්ටාට් වෙනව..

    ඊට පස්සෙ අමාරුවෙන් gt ම ඩීසල් ටික ගහගෙන, ටිං ටිං කොන්දත් එක්ක හිමි හිමිහිට ගාට ගාට මගින් අත දාන උන්වත් නග්ගගෙන. ගමන යනව.

    සමහර උන් මගින් බහිනව,

    බීල නගින, වලි දාන උන්ව ටින් ටින් කොන්ද පයින් ගහල එළියට දානව.

    තවත් සමහරු ඩ්‍රයිවර්ටයි, කොන්දටයි දෙන්නටම බැනල බහිනව.

    සමහර උන් ෆුට් බෝඩ් එකේ යනව.
    තවත් සමහරු ඇතුලෙ වාඩිවෙලා යනව.
    තවත් උන් පිටිපස්සෙ ශීට් එකේ නිදාගෙන මේකෙම ජීවත් වෙනව.

    හිඟා කන උන්, විරිඳු කියන උන්, කවි කොළ කාරයො, වඩේ කාරයො, වෙළෙන්දො එහෙමත් ඔය අතරෙ ඉන්නව.

    ජැක්සන්ලත් සෑහෙන්න ඉන්නව. සමහර එවුන් ජැක් ගහල ගුටි කාල මගින් බහින්න වෙනව.

    ඉඳ හිටල ටයර් යනව, බ්‍රේක් නැතිවෙනව වගේ කේස් එකක් නොවුනොත් ඇරෙන්න,
    මොන ජාතියෙ උන් හිටියත් බස් එක වැඩ.....
    ලේලන්ඩ් එකක් වෙන්ඩෝනෙ...... :)
    ------ Post added on May 24, 2021 at 10:21 PM
     
    • Haha
    Reactions: PHBhagya

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Issarama 2003 2004 kaale negala giye Kavi aiyya karapu CLUBLK.US kiyana forum eka. :yes:

    Ita passe thama EK eka awe man hithanne 2006 wala wenna oni... :confused:

    Ita passe CLUBLK set eka okkoma EK ekata set wuna... :oo:

    Wade negala giya... :love:;)

    Ay machan Urumaya?

    මේක maintain කරන්න මාසෙකට කීයක් වගේ යනවා ඇද්ද ඇත්තටම ?
    අපේ ඊ මේල් ෆෝන් නම්බර්ස් හිටන් මේකේ දාල තියන හින්දා කවුද ෆන්ඩ් කරන්නේ කියලා දැනගන්න එකත් වටිනවා.

    Mona funds da bn... Kollata annual ena fee eka thamai. Ita eha poddak maiantain ekak awoth thamai.
    ------ Post added on May 25, 2021 at 10:05 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Ay machan Urumaya?

    Mona funds da bn... Kollata annual ena fee eka thamai. Ita eha poddak maiantain ekak awoth thamai.
    ------ Post added on May 25, 2021 at 10:05 AM
    pissuda ban.. server ekata monthly gewanna athi loku gaank..