මේක මරු...රා මන්ඩි දාලා හදනවා ආච්චි...එකෙනුත වෙන්නේ පිපෙන එක තමයි.. පරාටා වගේ වෙන්නේ නෑ බන්.අර වගේම තමයි.ඒ වුනාට ඊට වඩා රසයි. ඒ විදිහට තමයි පුස්සැල්ලාව අප්පච්චිගෙ කඩේ වගේ ප්‍රසිද්ධ රොටී කඩවල් වල රොටී හදල තියෙන්නෙ..