How do you make pol roti ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    පිටි පිපෙන්න ඊස්ට් වගේ මොනව හරි දාල හදන ක්‍රමයක් තියෙනව. හදන විදිහ දන්නෙ නෑ. එහෙම හැදුවම හෙන සොෆ්ට්...
    I like it rough
     
    • Sad
    Reactions: PHBhagya

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    You make me crave for pol roti everytime you bump this thread. I am going to make pol roti again tonight
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    පිටි පිපෙන්න ඊස්ට් වගේ මොනව හරි දාල හදන ක්‍රමයක් තියෙනව. හදන විදිහ දන්නෙ නෑ. එහෙම හැදුවම හෙන සොෆ්ට්...
    මේක මරු...රා මන්ඩි දාලා හදනවා ආච්චි...එකෙනුත වෙන්නේ පිපෙන එක තමයි..
    I like it rough
    පරාටා වගේ වෙන්නේ නෑ බන්.අර වගේම තමයි.ඒ වුනාට ඊට වඩා රසයි.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    pol
    panpi
    biththara 1
    chopped onion/ greenchilly/ curry leaves
    pol wathura tikak
    watura
    lunu

    mix karala paya kalak tiyala puchchahan
    What is panpi ?

    මේක මරු...රා මන්ඩි දාලා හදනවා ආච්චි...එකෙනුත වෙන්නේ පිපෙන එක තමයි..

    පරාටා වගේ වෙන්නේ නෑ බන්.අර වගේම තමයි.ඒ වුනාට ඊට වඩා රසයි.
    Wow ehemanam try karala balanna one
    ------ Post added on Oct 20, 2021 at 12:25 PM
     
    • Like
    Reactions: NRTG