How Football has developed through the years!!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]පාපන්දු.... නැත්නම් දන්න භාෂාවෙන් ෆුට්බෝල් ලොව ජනප්‍රියතම ක්‍රීඩාව.... මේ දවස් වල හෝ ගාලා ලංකාවෙත් ෆුට්බෝල් උණුසුම... හේතුව ඉතින්[/FONT][FONT=&quot][FONT=&quot] රුසියාවේ පැවැත්වුන[/FONT] ලෝක කුසලාන තරඟාවලිය...[/FONT]​

    skynews-kane-world-cup-england_4362404.jpg

    [FONT=&quot][/FONT]​
    [FONT=&quot]මටත් හිතුනා පයින්ම ගහන මේ බොලේ නැතිනම් පාපන්දුවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. මේ පහල තියෙන්නේ හොයා ගත්ත තොරතුරු ටික! වෙනදා වගේම අන්තර්ජාලයෙන් තමා තොරතුරු පින්තූර සියල්ලම.. [/FONT]​

    [FONT=&quot][/FONT]​
    [FONT=&quot]1836 චාල්ස් ගුඩ්ඉයර් පදම්කරන ලද රබර් වලින් තැනු පාපන්දුවකට මුලින්ම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා.. [/FONT]​

    [FONT=&quot][/FONT]​
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]ඊට පෙර පාපන්දුව නිපද වීමට යොදා ගෙන තිබුනේ ඌරාගේ මුත්‍රා බොක්කයි..එබැවින් එකල පන්දුවේ හැඩය හා ප්‍රමාණයන් ඌරු මුත්‍ර බොක්ක අනුව වෙනස් වුනා.[/FONT]

    [FONT=&quot][/FONT]
    Chamikawpblogspotcom5_zpsad7833d1.jpg

    [FONT=&quot]1855 දී චාල්ස් ගුඩ්ඉයර් විසින් ප්‍රථම පදම් කරන ලද රබර් මගින් පාපන්දුව එළි දක්වනු ලැබුවා. එම පන්දුව අදත් ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටුවා ඇති ජාතික පාපන්දු ඉතිහාස කෞතුකාගාරයේ දක්නට පුළුවන්.[/FONT]​
    Chamikawpblogspotcom4_zps1a03fccc.jpg


    [FONT=&quot][/FONT]​
    [FONT=&quot]1862 දී එච්.ජේ.ලින්ඩන් විසින් තවත් පියවරක් ඉදිරියට යමින් ප්‍රථම වරට පාපන්දුවේ ඌරු මුත්‍ර බොක්ක වෙනුවට පදම් කරන ලද රබර් වලින් ටියුබයක් නිපදවනු ලැබුවා.[/FONT]​
    Chamikawpblogspotcom1_zps418810ac.jpg

    [FONT=&quot] ඔහුගේ බිරිඳ මිය ගියේ පාපන්දු නිෂ්පාදනය කිරීමට සිය ගණනක් වු ඌරු බොකු පිම්බීම නිසා වු පෙනහලු රෝගයකිනි. එලෙස ඔහු නිපද වු පන්දුව ඕවලාකාර හැඩයක් හා ඉතාමත් ශක්තිමත් වුනා. එය රගර් පන්දුවට බොහෝ සෙයින් සමාන විය.[/FONT]​

    [FONT=&quot][/FONT]​
    [FONT=&quot]1863 දී ඉංග්‍රීසි පාපන්දු සංගමය පිහිටුවීමත් සමඟම පාපන්දු තරඟවලට නිතී රීති හදුන්වා දුන් අතර 1872 දි පාපන්දුව සඳහා වු නිතී හදුන්වා දුන් අතර එහි සඳහන් වුයේ [/FONT]​
    [FONT=&quot]එහි හැඩය අඟල් 27 සිට 28 (69- 71 cm)දක්වා විය යුතු හා බර අවුන්ස 13-15 විය යුතු බවයි.1937 දී එය අවුන්ස 14-16 අතර විය යුතු බවට වෙනස් කරන ලදි.[/FONT]​
    Chamikawpblogspotcom2_zpsc9fadf43.jpg

    [FONT=&quot]පාපන්දු ලෝක කුසලානයේ දී හා ප්‍රසිද්ධ පාපන්දු ලීග වලදී භාවිතා කරනු ලබන්නේ “size 5”. පාපන්දුවයි. එහි විස්තර පහත පරිදි වේ. වයස අනුව යොදා ගන්නා පන්දුවේ ප්‍රමාණයන් තීරණය වේ.[/FONT]​
    Chamikawpblogspotcom6_zps0fcc4aa9.jpg


    [FONT=&quot]1888 ඉංග්‍රීසී පාපන්දු ලීගය ඇරඹුමත් සමඟ පාපන්දුව වැඩි වශයෙන් නිපැයුම ඇරඹුන අතර එහි ඉදිරියෙන්ම සිටියේ Mitre සහ thomlinson’s of Glasgow යන සමාගම් දෙකයි.[/FONT]​

    [FONT=&quot][/FONT]​
    Screenshot01_zpsf1ded8e0.jpg


    [FONT=&quot][/FONT]​
    [FONT=&quot]1930 දී ආරම්භ වුනු ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සමඟම පාපන්දුවට වඩා විශාල තැනක් හිමි විය ඉතිහාසයේ පාපන්දුව ඉහත පරිදි වෙද්දි පාපන්දු ලෝක කුසලානයත් සමඟ පාපන්දුව විශාල වෙනසකට පෙරලුනි.දැන් කියන්න යන්නේ පාපන්දුවේ ඒ වෙනසයි.. බලන්න ඔබට වඩාත් මතක තිබෙන පන්දුව කුමක්ද කියලා..[/FONT]​
    [FONT=&quot]මැද පොල්ල නැති විකට්ටුවයි[/FONT], [FONT=&quot]හොකී පිත්තකිනුයි ගහන්න පටන් ගත්ත අද අපි දන්න ක්‍රික්‍රට් වල නොදන්න පැත්ත[/FONT] [FONT=&quot]දැනගන්න මෙතනින් එන්න....... [/FONT]


    Chamikawpblogspotcom1_zps30128992.jpg


    0002_zpsd310cd89.jpg

    Chamikawpblogspotcom3_zps11c724c3.jpg
    [FONT=&quot] [/FONT]​
    [FONT=&quot]1938 පසුව නැවතත් ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වුයේ 1950 දීයී. ඒ දෙවන ලෝක යුධ සමය නිසායි.[/FONT]​

    Chamikawpblogspotcom4_zps8e9618ff.jpg

    [FONT=&quot]
    Chamikawpblogspotcom5_zps0db208a8.jpg
    [/FONT]

    [FONT=&quot]
    0006_zpsde055f6f.jpg
    [/FONT]

    [FONT=&quot]
    Chamikawpblogspotcom7_zpsc5c94c96.jpg
    [/FONT]​


    Chamikawpblogspotcom8_zps2a02e5c9.jpg

    [FONT=&quot]1963 සිට පාපන්දු නිෂ්පාදනය ඇරඹු adidas සමාගමේ පාපන්දුව ලෝක කුසලානයකට සම්බන්ධ වුයේ 1970 දීයී. එදා සිට අද දක්වාම ඔවුන් පාපන්දු ලෝක කුසලානයට විවිධ වෙනස්කම් සහිතව පාපන්දුව ඉදිරිපත් කරනු ලබයි.[/FONT]

    Chamikawpblogspotcom9_zpse4bbbaaf.jpg

    Chamikawpblogspotcom10_zpse53200f8.jpg
    Chamikawpblogspotcom11_zpsf7b68676.jpg
    Chamikawpblogspotcom12_zpsc0c8d574.jpg
    Chamikawpblogspotcom13_zps1298286b.jpg

    Chamikawpblogspotcom14_zpsff9edf9e.jpg

    Chamikawpblogspotcom15_zpsdf1ab62a.jpg

    [FONT=&quot]වැස්සට සේදුනු තරඟය ඒ පිට මේ පිට පෙරලන ඩක්වර්ත්ගෙයි -ලුවිස්ගෙයි න්‍යාය හෙවත් අපි (නො)දන්න ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය ගැනයි මේ[/FONT]

    Chamikawpblogspotcom16_zps9c2d9aa4.jpg
    Chamikawpblogspotcom17_zpsd1beebd7.jpg
    Chamikawpblogspotcom18_zpsbf28e3b5.jpg
    Chamikawpblogspotcom19_zps51633493.jpg
    Chamikawpblogspotcom3_zps84fd28f9.jpg
    cw4680_1.jpg



    [FONT=&quot]පාපන්දුවටත් එසේ මෙසේ අතීතයක් නෙවි තියෙන්නේ නේද??[/FONT]​

    HISTORYWORLDCUPBALLS1_zps93199495.jpg
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    චාමික කාලෙකින් දැක්කේ....:yes:
    තාම ගාල්ලෙද වැඩ කරන්නේ ? :)
    වටිනා නූලක් සුපුරුදු පරිදි :cool:
    20+++:yes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    චාමික කාලෙකින් දැක්කේ....:yes:
    තාම ගාල්ලෙද වැඩ කරන්නේ ? :)
    වටිනා නූලක් සුපුරුදු පරිදි :cool:
    20+++:yes:


    11.gif

    [FONT=&quot]ස්තුතියි යාලුවා !
    [/FONT]
    [FONT=&quot]ඔව් කාලෙකින් බැස්සා මේ පැත්තට........[/FONT]
    [FONT=&quot]ඔව් තාම ගාල්ලේ පරණ තැනම තමා වැඩ![/FONT]