පට්ට චිත්‍ර ටිකක් FB ඒකේදි දැක්කේ.මේ 1899, 1900, 1901, සහ 1910 කාලේදි ප්‍රංශයේ හිටපු චිත්‍ර ශිල්පියෝ පිරිසක් වසර 2000 දි ලෝකය තියේවි කියල හිතපු හැටි. මාර ලස්සනයි නේද? අනිත් අයටත් බලන්න BUMP එකක් දාගෙන යන්න :):):):)