how fucked is England

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,859
    1
    27,944
    113
    යුදෙව් රාජ්‍යය රැකගන්න ගිහින් වෙච්ච දෙයක්..
    ඇයි ඇමරිකාව එක්ක එකතු වෙලා ඉරාකය, ලිබියාව, සිරියාව වගේ රටවලට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඇයි ඇමරිකාව එක්ක එකතු වෙලා ඉරාකය, ලිබියාව, සිරියාව වගේ රටවලට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න.
    නොකියා කිව්වේ ඒක තමයි

    සෑම්ලා බුල් ඩෝග්ලා හරහා තමයි නෙතන්යාහුලා වැඩේ කරගත්තේ.උන් නිකන් බලල් අත් විතරයි.
     
    • Like
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,039
    1
    50,322
    113
    ප*යාගල
    sorry.com
    මේ Video එක 2009 දි කරපු එකක්. හැබැයි Re Publish කරල තියෙන්නෙ මාස කීපෙකට කලින්.
    දැන් මේ අහුවෙච්ච එකා UK Citizen එකත් අරන් ලමයි 5 ක් විතර හදන් හිනා වේවි ඇති.

    විසා ඔෆිසර් ට පච කෙලිනව හිටු කියලා අතේ මාට්ටු.
    තාමත් කමෙන්ට් වල ස්ව්යන්වින්දනය කරන උන් ඉන්න්ව. එහෙ මෙහෙ කියල වෙනසක් නැ. බොරිස් ජොන්සන් ගෙන් පස්සෙ රට ඉවරයි.රිශි බල්ලා ඇවිත් ඉවරම කරා


     
    • Like
    Reactions: rukshrulz

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,665
    113
    ඇයි ඇමරිකාව එක්ක එකතු වෙලා ඉරාකය, ලිබියාව, සිරියාව වගේ රටවලට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න.
    ඇයි රුසියාව, චීනයත් දෙන්නෙ
     
    • Haha
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,039
    1
    50,322
    113
    ප*යාගල
    sorry.com
    image.png