How God enjoys Jack!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,496
    2
    53,988
    113
    මොන රටේද coke එක්ක mix කරලා cocktail බිව්වෙ?
    මම දන්න හැටියට නම් cocktail කියන්නෙ එක spirit එකක් හෝ වැඩි ගානක් fruit juice, flavoured syrup, tonic water, red bull වගේ mix කරලා හදන එකට. Coke එක්ක mix කරලා ජීවිතෙට cocktail බීලා නෑ.
    https://en.m.wikipedia.org/wiki/Whiskey_and_Coke
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    ලංකාවේ ගොඩක් වුන් කොක්ටේල් කරනවා කියන එක දන්නේ නෑ. මෙහෙ ආවම තමා මාත් දැනගත්තෙ. කෝලා දාල කොක් ටේල් කරන එක මෙහෙත් කරනවා ගොඩක් උන් පබ් වල. අපෙව් ගොඩ සුද්දෝ ෆිල්ම් වල වගේ ඔන් ත රොක් තමා කියලා හිතන් ඉන්නේ හැම එකාම 😂😂😂😂

    මෙතන ස්කාවී සුද්ද කරනවා නෙමයි. හොදේ

    cocktail karanna ganne regular brand ban , barrel select wage ekak cocktail mix karanna ganne na
     
    • Haha
    Reactions: PanasonicAC

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කුසුමගෙ අතෙ කොස් ගෙඩියක් එව්වා. තම් බන් කාපන්