How is Mac OS?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mac OS X and newer versions are a custom made linux distro heavily modified by Apple.
    Its not free as its a commercial product. Unless you get the intel x86 version, its usually made to run on Apple hardware.

    Its as stable as a linux system and is almost as secure.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් ආසයි ඔය වැඩේට...
    මමනම් දැනට පොඩි පොඩි Modifications ටිකක් කරගෙන තමයි හිත සනසගෙන ඉන්නේ...
    .
    .
    .

    TuneUp Utilities වලින් Theme එක දාගෙන...
    kb57ox.jpg


    Mouse Pointers ටික වෙනස් කරගෙන...
    2uokn0i.jpg


    Rocket Dock එක දාගෙන...
    2pt1o3d.jpg


    තමයි මේ හදාගෙන තියෙන්නේ...
    20u4olc.jpg
     

    dushan90

    Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    මමත් ආසයි ඔය වැඩේට...
    මමනම් දැනට පොඩි පොඩි Modifications ටිකක් කරගෙන තමයි හිත සනසගෙන ඉන්නේ...
    .
    .
    .

    TuneUp Utilities වලින් Theme එක දාගෙන...
    kb57ox.jpg


    Mouse Pointers ටික වෙනස් කරගෙන...
    2uokn0i.jpg


    Rocket Dock එක දාගෙන...
    2pt1o3d.jpg


    තමයි මේ හදාගෙන තියෙන්නේ...
    20u4olc.jpg

    Theme eka install kerala wedak na ban. OS ekama dagannawa wage na neda?
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මචන් ඔකට පොදි ප්රතිකර්මයක් තිබුන නෙට් එකෙ...මම එක හම්බුනොත් දන්නම්..
    එකෙන් කරන්නෙ පොදි සොfට්වෙඅර් එකකින් intel එක mac වගෙ පඑන්නනව මම දන්න විදියට..ඉට පස්සෙ එකට mac os එක torrent වලින් download කරල....install කරන්න තියෙන්නෙ....මචන් මටත් ඔය mac පිස්සුව තිබුන කලෙ තමි හොය ගත්තෙ ..මම තිබුනොත් දෙන්නම්...