how many fake accounts do you have in elakiri ?

chega995

Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    මේ එකවුන්ට් එක විතරයි තියෙන්නෙ.. :D
    තව දෙක තුනක් හදන්න බලද්දී approval දෙන එක නතර කරලනෙ... :sorry:
     
    • Like
    Reactions: Opinion

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    කෙල්ලෙක්ගෙ නමකින් එකක් හැදුවා. ඇක්ටිව් කරන්න කියලා මේල් එකක් දැම්මා. ෆෝන් නම්බර් එක එවන්නලු. :oo:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මේ එකවුන්ට් එක විතරයි තියෙන්නෙ.. :D
    තව දෙක තුනක් හදන්න බලද්දී approval දෙන එක නතර කරලනෙ... :sorry:

    කෙල්ලෙක්ගෙ නමකින් එකක් හැදුවා. ඇක්ටිව් කරන්න කියලා මේල් එකක් දැම්මා. ෆෝන් නම්බර් එක එවන්නලු. :oo:

    :lol:
     
    • Like
    Reactions: chega995

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mokatada ban fake hadanne? ehema karanawanan me wage kisi wasiyak nathi wedakata uba kale nasthi karanawa wadi
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    how many fake accounts do you have in elakiri ?

    Using 1y

    Thawa ekak thiyanawa. Eka thamai mage paranama eka. Orimaginal eka. eke mage username eka thamai hema reddakatama dala thiyenne (including twitter, instagram). Den eka use nokara meken thamai enne. Anith eken log wenne na. :rofl:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    now



    actually none


    recent policy change about new accounts makes hard to create another accounts.
    i think it works in both ways.


    however in this account i change my mind to remain anonymous as long as i can.
    getting to know each other in this network cause nothing but troubles for me.