How many jobs have you changed in your career ?

How many jobs have you changed in your career ?

  • 0

    Votes: 10 20.0%
  • 1 - 5

    Votes: 32 64.0%
  • 5 - 10

    Votes: 8 16.0%
  • 10 <

    Votes: 0 0.0%

  • Total voters
    50

HmNRazor

Well-known member
  • 5 ක් මාරු වෙලා කරලා තියනවා. ලංකාවේ ජොබ් 1 මැදපෙරදිග 3 දැන් කරන අලුත් ජොබ වෙන රටක. ලකේ පංකාවේ නම් කොහොමද දන්නේ නෑ ජොබ් මාරු කරන උන්ට පිටරට වල නම් වැඩි තැනක් නෑ ඒක නිසා මගේ CV එකේ යන්නේ ජොබ් 2ක් විතරක් කලා කියලා.
     
    • Like
    • Wow
    Reactions: thomian and Erzo