How much is elakiri.com worth?

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
mgeBY.png


අද දවස වෙනකොට එලකිරියෙ වටිනාකම $2.5 මිලියන් ඩොලර් වෙලා. ලොවෙත් නෑ නෙ මචන් ල. රුපියල් වලට කන්වට් කලොත්, 1$ එකක් 133.00 විදිහට ගත්තොත් 325829784.00 වෙනවලු. අසන්න වශයෙන් කොටි තිස් දෙකයි ලක්ශ පනස් නමයක් වෙනව. පිස්සු හෑදෙනවා........


ජයෙන් ජය එලකිරියට.....!!!


According to worthofweb.com
 

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,294
    2,579
    113
    Colombo
    අනේ බං මගෙ බ්ලොග් එකත් සෑහෙන්ට වටිනවනේ.. ලොල්
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    GTR Ayyaaa...!! Api Lambek aran ape elakiri kollo atare aduwata rent karamu..!! :yes:oya salli walin lambek gannawai kiyanne mokakda..!!