48i
hina wennepa hode
if you have.. PM me with her photo
... i'm looking for a girl these daysuncle do you have a daughterif you have.. PM me with her photo
... i'm looking for a girl these days






ඕකට මල පනින්න ඕනේ නැහැ නේ .. ඉන්නවද නැද්ද කියපන්කො... මට මේක කියපන්.. උබට පුතෙක් ඉන්නවා නම්.. උට දැන් අවරුදු 20 වත වෙන්න ඕනේ ... උබ උට එල කිරි එන්න ඉඩ දෙනවද? උබ හිතනවද උබේ පුතා porn බලන්නේ නැහැ කියලා... ? උබ එළකිරි එකේ 18+ තර්ඩ් එකක් බල බල ඉද්දි පුතා දැකලා එක ගැන ඇහුවොත් උබ පුතාට මොකද කියන්නේ?
මරණය;11395303 said:මට වයසක් නෑ. වයසට යන හැමෝම අන්තිමට එන්නේ මාව හොයාගෙන.

අනික උබව හොයාගෙන එනකම් හිටියොත් කව්රුත් උබ ලගට එන්නේ නැහැ... මුන් මරණයට බයයි.. මම වගේ උන්ව හොයන පලයන්..:ලොල්: මම නම් උන්ව හොයාගෙන යනවා ..අනික උබව හොයාගෙන එනකම් හිටියොත් කව්රුත් උබ ලගට එන්නේ නැහැ... මුන් මරණයට බයයි.. මම වගේ උන්ව හොයන පලයන්..
ඉස්සරවෙලා කියපන් උබ කොහොමද මට උබ කියල කතා කරන්නේ කියල..
එළකිරි කියන්නේ porn site එකක් නෙවෙය්.
ඔලුව හොදනැති උන් ඒවා දැම්මට අපිට මේකේ ගන්න දෙයක් තිනවා...
ගන්න තියන දෙයක් අරගෙන මේකට වැදගත් දෙයක් කරලා පලයන් යාළුවා..



