OK. Guy's....... . Lets see how you do with this,
හොදයි, කොල්ලනේ ........ අපි බලමු මේක ඔයාට වැඩ කරන්නේ කොහොම ද කියලා...?
My friend's first score was age 46; then it was age 48....
Beat that!
මගේ යාලුවා ගේ ඉස්සෙල්ලා වතාවේ මොළයේ වයස අවුරුදු 46යි..ඊ ළග වතාවේ 48 යි.
Interesting. ....
Procedure of Flash Fabrica Game:
*මොලයේ වයස පෙන්වන ගේම් එකේ නම Flash Fabrica
1. Touch 'start' ..
start ක්ලික් කරන්න...
2. Wait for 3, 2, 1.
3,2,1, ලැබෙනකම් ඉන්න...
3. Memorize the number's position on the screen, then click the circle from the smallest number to the biggest number.
අංක තිබෙන තැන් මතක තබාගෙන අඩු අංකයේ සිට වැඩි අංකය දක්වා අංක තිබූ තැන් රවුම් මත ක්ලික් කරන්න..
4. At the end of game, computer will tell you how old your brain.
Good luck !
ගේම් එක ඉවර වූ විට ඔබ ගේ මොළය කෙතරම් පරණ ද කියා දැනගත හැකි වේවි! මේ සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න...
http://flashfabrica.com/f_learning/brain/brain.html
__

Last edited: