Thanks Bro...Mata hariyatama mathaka naha mama united moters service center ekata giya valave kiwwa oka engine oil or gear oil ekamanata gal vena seen ekak. poddak hoyala balanna....
How is Pajero Mini?
It has only 660 cc Engine with no Turbo, 2004, 2WD , LKR 1,700,000
Is it worth to Buy?![]()
expensiveOh..Meka balapan
http://en.wikipedia.org/wiki/Toyota_Cami
mama hithanne me wage mini jeep okkoma wage podi engine capacity tamai enne..
Oh..
That's also 6xx cc
Can any one comment on 660 cc Engines
expensive



මම දන්න තරමින් මේ ජීප් එකේ තියෙන්නෙ 1.8L එන්ජින් එකක් මිසක් 660cc එන්ජින් එකක් නෙමෙයි. ඕවා ආපු දවස් වලම ගත්ත එක්කෙනෙක් කිව්වෙ.How is Pajero Mini?
It has only 660 cc Engine with no Turbo, 2004, 2WD , LKR 1,700,000
Is it worth to Buy?
This Picture is not the![]()
මම දන්න තරමින් මේ ජීප් එකේ තියෙන්නෙ 1.8L එන්ජින් එකක් මිසක් 660cc එන්ජින් එකක් නෙමෙයි. ඕවා ආපු දවස් වලම ගත්ත එක්කෙනෙක් කිව්වෙ.
ඕකෙම ඩීසල් මොඩල් එකට එනව කිව්වෙ 2L එන්ජිමක්ලු.
660 cc Engine eka podi engine ekak high performance nam balaporoththu vanna baha. mage thiyanna mitsubishi montero 2010 ekak eka 3000cc patta pickup thiyanna habai fuel bonava. 1 liter ekata 5-6km vada karanne. ma engine eka hatiyata fuel consumption hoda vai eth pickup eka thama problem eka..
එහෙනං මොකද්ද උඹ ගන්න හදන වාහනේ ?Me picture eka mama gaththe Web eken
Mama Balapu eke Picture eka neme
