How remove unwanted notifications on startup screen...!

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
ඔබේ පරිගණකයත් desktop එකට පැමිණි වහාම අනවශ්‍ය ලෙස software notifications run කරනවද?එය ඔබට වදයක් වී ඇත්නම් මෙන්න එයට කදිම පිළියම.........

1st Step - go Run and type msconfig


22566027.jpg


2nd Step - click Startup tab and untick unwanted programs notifications

11718238.jpg


We can use this method for any Operating System.
වැදගත් නම් පොඩි Rep+ පාරක් දාපන් හොදේ...........:rofl:
 
Last edited:
  • Like
Reactions: janakacd

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    එලකිරි මචං

    ඕකේ තියෙන හැම එකක්ම uncheck කරොත් virus guard එකත් disable වෙනවා

    තව startup එකේදි ඕනේ වෙන ගොඩක් ඒවා diseble වෙනවා

    අනවානවශ්‍ය ඒවා විතරක් තමයි diseble කරන්න ඕනේ

    නෙද මචං:D
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    එලකිරි මචං

    ඕකේ තියෙන හැම එකක්ම uncheck කරොත් virus guard එකත් disable වෙනවා

    තව startup එකේදි ඕනේ වෙන ගොඩක් ඒවා diseble වෙනවා

    අනවානවශ්‍ය ඒවා විතරක් තමයි diseble කරන්න ඕනේ

    නෙද මචං:D
    oh...yaa machan.....thnx 4 comment:yes: