


ඉතින් මෙන්න මේ පුදුම වාසනාවන්ත විදියට වැඩියෙන් පදාර්ථය තිබ්බ නිසා, matter antimatter ගැටුම් වලින් ඉතුරු වුනේ මේ වැඩිපුර තිබ්බ පදාර්ථයයි. මේක අපිට ලොකු වාසියක් වුනා මොකද මෙන්න මේ ඉතුරු වුනු පදාර්ථයෙන් තමයි අපි දන්න මුලු විශ්වයම හැදිලා තියෙන්නේ. දැන් මෙහෙම ගැටුම් සිදුවෙන අතරේ අපේ විශ්වයත් දිගින් දිගටම විහිදුනා. Big bang එක සිදුවෙලා විනාඩි 10කට විතර පස්සේ අපේ විශ්වයේ විශ්කම්භය ආලෝක වර්ෂ 1000කටත් වඩා වැඩියෙන් තිබුනා.

ඉතින් ඔහොම විශ්වය දිගටම විශාල වෙනකොට, ටික ටික සීතල වෙන්න පටන් ගත්තා. මෙහෙම අවුරුදු 330,000 ක් විතර ගතවුනා. 


























අපේ ඉර වගේ දහස් ගානක් විශාල මේ තරුව තද නිල් පාටින් දිලිසුනා.










rep denna belu machan..at meka sira wedak...digatama danna....
me details dala e book 1 demmot hodaineda...asai akadigata kiyawagena yanna(just an idea)![]()
Ya ya balamu wela tiyeida danne na... thanks for the comment