How to Access Blocked Websites

cente

Member
Jul 5, 2013
50
1
0
Galle
එළකිරි යාලුවනේ...
මම දැන් අන්තර්ජාලයට පිවිසිමට භාවිතා කරන Office එකේ Proxy Server එක Facebook හා Youtube අවහිර කර ඇත. විසදුමක් තිබෙද ??????? :confused::confused:
 

cente

Member
Jul 5, 2013
50
1
0
Galle
මුකුත්ම කරන්න බැරියෝ

Sonicwall Network Security Appliance
Block reason: Forbidden Category "Hacking/Proxy Avoidance Systems"
 
Last edited:

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala

Office එකට ආවේ facebook, youtube, elakiri එකේ කාලේ කන්නද බං? වැඩක් කරපං. :angry:


g5s.gif