ඉදිරියෙදී බ්ලොක් කිරිමට බලාපොරොත්තු වෙන සාමාජිකයන් ගණන 456,483
කව්ද එච්චර බ්ලොක් කරන්නේ ඔයාද? අනිත් උන් ගොන් පාට් දන්නේ නැහැනේ බන්


ඉදිරියෙදී බ්ලොක් කිරිමට බලාපොරොත්තු වෙන සාමාජිකයන් ගණන 456,483


ey ban mu ithuru venavane
onna mama nam ne![]()
ලියාපදිංචි එළකිරි සාමාජිකයන් ගණන (දැනට) 456,493
මා විසින් බ්ලොක් කල ගණන 9
ඉතිරි සාමාජිකයන් ගණන 456,484
පැහැදිලිද? මල්ලි..
ආනේ.. ඒ කියන්නේ මම බ්ලොක් කරපු ය විතරයිද එළකිරියේ ඇක්ටිව් ඉන්නේ…ඔයා හිතන් ඉන්නෙ ඔය ඉතිරි 456,484 දෙනාම එළකිරි එකේ ඇක්ටිව් මෙම්බර්ස්ල කියලද ඔතනින් 90% ක් විතර අද ඇවිත් හෙට නැතිවෙන කට්ටිය. ඉතිරි 10% නුත් 0.05% වලටත් අඩු කට්ටියක් තමයි මේකෙ හැමදාම ඉන්නෙ.
…
…මෙක දැක්කහම මට මගෙ පස්චාත්බාගෙනුත් හිනා යනව





ආනේ.. ඒ කියන්නේ මම බ්ලොක් කරපු ය විතරයිද එළකිරියේ ඇක්ටිව් ඉන්නේ
මාර සීන් එක
දැනටත් 1,266 ඔන්ලයින්
Most users ever online was 4,123
නැවත විකාශය (කොහොම උනත් ඔයාට එක ගැලපෙනවා)…කතාවක් තියනවනෙ "කළගෙඩියක් විතර ඔලු ගෙඩියක් තිබුනත් අල ගෙඩියක් තරම් වත් මොල ගෙඩියක් නැහැ කියල"



ආනේ.. ඒ කියන්නේ මම බ්ලොක් කරපු ය විතරයිද එළකිරියේ ඇක්ටිව් ඉන්නේ
මාර සීන් එක
දැනටත් 1,266 ඔන්ලයින්
Most users ever online was 4,123
ඔයා මේ නුලේම හිටියට මම මොනා කරන්නද සහෝ? ඔයා ඇරෙන්න අනිත් හැමෝම වෙන ඒවත් බලනවා1266 ක් ඔන් ලයින් උනාට මෙ නූලෙ ඔය 1266 ම නැහැනෙ. අනික ඔන්ලයින් කියන්නෙ එළකිරි එකට ලොග් වෙල හැබැයි ඇක්ටිව් නැ.
…
…අනෙ මන් දන්නෙ නැ. ඔයත් අර අන්ඩුව VAT Introduced කරන්න ඉස්සෙල්ල ගනන් හදල පෙන්නුව වගෙ වැඩක් තමයි කරන්නෙ. ඉලක්කම් වලින් හැම දේම මනින්න එපා
ඔයා මේ නුලේම හිටියට මම මොනා කරන්නද සහෝ? ඔයා ඇරෙන්න අනිත් හැමෝම වෙන ඒවත් බලනවා
Get a life then cheat your wife with your best friend's wife.
at least that's worked for me
ලියාපදිංචි එළකිරි සාමාජිකයන් ගණන (දැනට) 456,493
මා විසින් බ්ලොක් කල ගණන 9
ඉතිරි සාමාජිකයන් ගණන 456,484
පැහැදිලිද? මල්ලි..
ඉදිරියෙදී බ්ලොක් කිරිමට බලාපොරොත්තු වෙන සාමාජිකයන් ගණන 456,483






