සොරි මල්ලියා.ඔයාගෙ ටෝන් එකෙන් මට ජෝක් එකක් කියලා තේරුම් ගන්න බැරි වුනාට.සොරි මට තරහ ගියේ වැඩිපුරම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට අච්චර ලස්සන හොඳ උපදෙසක් දුන්නු ඔයා මට මෙහෙම කිව්ව එකට.අනේ සොරි මගේ වරදවා වටහාගැනීම ගැන.මමත් එන්නෙ ඔයාල කියන ඒව බලලා නොදන්න දෙයක් තියේනන් දැනගෙන,ඔයාලගේ ජෝක් වලට හිනා වෙලා සතුටු වෙන්න.මම විහිලු දන්නවා මල්ලියා.සොරි හොඳේ.![]()
විහිලු තේරෙනවා? ඔයාට?
I dont think so
සහයට ඩැනී විදියට හිටපු මගේ වත් විහිලු නොතේරුන ඔයා ගැන කවර කතාද? ඔබට විහිලු නොතේරේ 





එදා රේඩියෝ එකෙන් පස්සේ අදනේ සුදූ ඔයාව දැක්කේ... උම්මා 
මොකෝ වෙන්නේ? 
