Yasiru mona oran otekda.?FB eke duwagene gihin lide paninawa nitarama..
![]()
Baninne ne eyata a ape malli hitu kiyanna


Yasiru mona oran otekda.?FB eke duwagene gihin lide paninawa nitarama..
![]()


එයින් මෙයින් පෙනීයන්නේ ඔයාට මූන් රොක් ගැන හැඟීමක් ඇතිවී තිබෙන බවයි.. වචන 10 ක් ගත්තොත් 5 ක් ම පොර ගැන.. ඔයාට ඉරිසීයා හිතුනා නේහ් මූන්රොක් ආශ්මි අක්කා එක්ක කතා කරද්දි.. සුබ මංගලම්...![]()
oya ehema deyak nemei kiyala thiyenne.hodata balanna oya kiyala thiyena ewa mula idanma .ow mata wena manussayekwa paawala dena eka apahaasayak.oyata kohomada kiyanna mama danne na.matanan ehemai.

Ashmi ekka talk karanna kalin newida matis meya mata jara widiyata comments damme innawa yasiruta kiyala hombata dekak annawanna![]()

ඔව් ඔව් මටත් එහෙම තමා හිතෙන්නෙ.මගෙනුත් සුබ පැතුම්.![]()

උගේ අම්මා ඌට වටා බල්ලටයි මල්ලිටයි ආදරෙයි ගමේහ් අනාතයා.. බල්ලගේ බත් එකත් කනවලු කෑම මදි උනාම..Baninne ne eyata a ape malli hitu kiyanna![]()
Yeah she really misses him..ඔව් ඔව් මටත් එහෙම තමා හිතෙන්නෙ.මගෙනුත් සුබ පැතුම්.![]()


oh හරි දැක්කා ඔය කියන්නේ strap on dildo එක ගැනයි. ඒකේ කිසි වරදක් මම දකින්නේ නෑ.
අර සුභා කියන ගෑණි මට youtube එකේ බැන්නා කිව්වම (මට විතරක් නෙවෙයි ඒකි negative comment දාපු හැම එකාටම බැනලා තිබ්බා කුණුහරුපෙන්, මම හිතන්නේ ගොඩක් එවුන් ඒක දැක්කා) ඒකට sayo අපහාසයට හිනා වුනා. එහෙම කරන එක වැරදියි. ඒක හරියට වැටිච්ච මිනිහට හිනා වෙනවා වගේ වැඩක් ඊට පස්සේ Ridile කියන user මට කියනවා අර ගෑනිව rape කරන්න එන්න කියලා. ඒක 1995 අංක 22 දරණ පණතේ 363 ජේදයට අනුව නීති විරෝධියි ඉතින් මම ප්‍රතික්ෂේප කරා. කරලා sayo ව ඕනේ නම් අඩගහගෙන යන්න කිව්ව මොකද දෙන්නම එකම ජාතියේ නිසා.


Ashmi ekka talk karanna kalin newida matis meya mata jara widiyata comments damme innawa yasiruta kiyala hombata dekak annawanna![]()
Ok ok this is the my point.If he blamed you and insulted you as you mentioned, why you talk and quote his posts yet. You could have ignore him could't you.? This shows how much you miss him..![]()


Ithin deyyane mam danne kohomada eya oyage hubbyda nadda kiyala meke couples kochchara innawada adunanne ne wage comments dada
Mam hithuwe moonrockth oyage passema watila oyaa bannat sad mood dagena innakota oyage hubby wathda kiyala![]()
උගේ අම්මා ඌට වටා බල්ලටයි මල්ලිටයි ආදරෙයි ගමේහ් අනාතයා.. බල්ලගේ බත් එකත් කනවලු කෑම මදි උනාම..

අඩේ ඔව් නේද ඒකත් වෙන්න පුලුවන්...පිස්සු කපල් එකක්...එක්කෝ මුන්ට පිස්සු එක්කෝ මුන්ගෙ නාකි හුරතල් බලන අපිට පිස්සු![]()
[/QUOTE]
මම මෙතන කිසිම අයුරකින් ඔයත් එක්ක රන්ඩුවකට ආවෙත් නැහැ...කුහකකමක් පෙන්නුවෙත් නැහැ...ඔයාට අනිත් අයත් එක්ක විහිලුවක් කරගෙන සුහදව ඉන්න බැරි නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ...මම කාර්යශූර හෝ කාර්යශූර නොවන කවුරු වුනත් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ.ඔයා කොල්ලෙක් කිව්වට මම කියනවා එහෙම නෙමෙයි කියලා.මොකද කොල්ලෝ ඔහොම අනුන්ගෙ දේවල් හොයන්නේ නැති නිසා.ඔව් මම ෆුල් ටයිම් ඉන්නවා තමා.ඔයා මගේ නෙට් බිල් එක ගෙවන්නෙ නැතුව ඉන්නකෝ.ඇත්තටම මම මේකට එන්නෙ වෙලාව ගෙවාගන්න ,ලොකු සර්ජරි දෙකකට පස්සේ මානසික ආතතිය නැති කරගන්න තියේ හොඳ කර්මයක් කියලා හිතලයි.හැබැයි මේ සමහරුන්ගේ කුහක ඛම දැක්කම ආතතිය තව වැඩි වෙන එකයි වෙන්නේ.මේව මම කියන්න හිටපු දේවල් නෙමෙයි.ඒත් කරන්න දෙයක් නෑ,මට කියන්න වුනා.
හ්ම්ම්..නාකි හුරතල්....දැන් කව්ද හුරතල් වුනේ?මේ වගේ මෝඩ ජෝක් ඔයාමයි නේද පටන් ගත්තේ.අනවශ්‍ය දේවල් නැතුව තමන් ආපු කාරනේ කරගෙන සතුටින් ඉන්න.මගේ ජීවිතේ ගැන ,මගේ පවුල ගැන මම බලාගන්නන්.
සයු 11111,ඔයාගෙ රස්සව විදිහට කරන්නේ කසාද බැඳපු ගෑණුන්ට මගුල් කපුකම් කරන එකද?ඔයත් ගෑණු කෙනෙක් වෙලත් තවත් ගෑණු කෙනෙකුටත් ඔහොම කියන්නේ මොකද කියලා මට හිතාගන්න වත් බෑ.හරි පුදුමයි ඔයා ගැන.කොල්ලෝ මොනා කිව්වත් ඒව තව දරාගන්න පුලුවන්.අනික මට තේරෙන්නෙ නෑ මේ අන්තිමට කියලා තියෙන දේ.මම කෙල්ලෙක් වෙලත් මට තේරෙන්නෙ නෑ..... කියන්නේ මොනවද?පොඩ්ඩක් පැහදිලිව කියන්න බලන්න.matanan penne lokuma pissu couple eka oyaala denna wage.![]()
හපොයි අක්කේ ඔයාට විහිලුවක්වත් තේරෙන්නේ නැහැනේ.....විහිලුවක් තේරෙන්නෙ නැති අයත් එක්ක කතා කරල තේරුමක් නැහැමම මෙතන කිසිම අයුරකින් ඔයත් එක්ක රන්ඩුවකට ආවෙත් නැහැ...කුහකකමක් පෙන්නුවෙත් නැහැ...ඔයාට අනිත් අයත් එක්ක විහිලුවක් කරගෙන සුහදව ඉන්න බැරි නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ...
umbala kalukatha sinhalayone....![]()



හපොයි අක්කේ ඔයාට විහිලුවක්වත් තේරෙන්නේ නැහැනේ.....විහිලුවක් තේරෙන්නෙ නැති අයත් එක්ක කතා කරල තේරුමක් නැහැමම මෙතන කිසිම අයුරකින් ඔයත් එක්ක රන්ඩුවකට ආවෙත් නැහැ...කුහකකමක් පෙන්නුවෙත් නැහැ...ඔයාට අනිත් අයත් එක්ක විහිලුවක් කරගෙන සුහදව ඉන්න බැරි නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ...
huh? මට නම් මතක නෑ මම කාගේවත් පස්සෙන් ගියාද කියලා. නමුත් මගේ පස්සෙන් නම් දෙන්නෙක්ම ඇවිත් තිබුනා.
![]()