gD-nzHy2DdU මේ ක්රමේ උඹලත් try කරලා බලන්න. නොදන්න අයටත් දැනගන්න BUMP එකක් දාගෙනම යන්න.
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Feb 9, 2014 #1 මේ ක්රමේ උඹලත් try කරලා බලන්න. නොදන්න අයටත් දැනගන්න BUMP එකක් දාගෙනම යන්න. Reactions: perera1987
Jecob Boman Well-known member Dec 10, 2013 1,333 93 48 homagama Feb 9, 2014 #4 samsung cheap quality කිව්වට පට්ට හයියයිනෙ ෆෝන් එක මේ හාදය ඇඩ්සෙන්ස් සම්බන්ද කරල තිබ්බ නම් වීඩියෝ එකට මිනිහට ඔය වගේ ෆෝන් කීපයක් ගන්න තිබුන
samsung cheap quality කිව්වට පට්ට හයියයිනෙ ෆෝන් එක මේ හාදය ඇඩ්සෙන්ස් සම්බන්ද කරල තිබ්බ නම් වීඩියෝ එකට මිනිහට ඔය වගේ ෆෝන් කීපයක් ගන්න තිබුන
HASITHA DIMANTHA Well-known member Mar 7, 2009 7,709 535 113 Kandy Feb 9, 2014 #5 mamath oka lagadima try karai wage yana widihata...
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Feb 9, 2014 #7 තමන්ගේ ෆොන් එකට ඔහොම නම් ගේම් හදපු වියට්නාම් බුවා හම්බ උනොත් කොහොමට ඉදීයිද? සමහරවිට ඌට ලයිෆ් ත්‍රේට් ඇති, එක වෙන්න ඇති ඌ ගේම් එක අයින් කරගන්න වා කිව්වේ..
තමන්ගේ ෆොන් එකට ඔහොම නම් ගේම් හදපු වියට්නාම් බුවා හම්බ උනොත් කොහොමට ඉදීයිද? සමහරවිට ඌට ලයිෆ් ත්‍රේට් ඇති, එක වෙන්න ඇති ඌ ගේම් එක අයින් කරගන්න වා කිව්වේ..
smother Well-known member Jan 27, 2009 19,902 1,483 113 36 Six Feet Under Feb 9, 2014 #8 im gonna try this ~