Notification off krpn itin e app eke
Gwynbleidd Well-known member Aug 7, 2020 11,870 22,183 113 Kaer Morhen thewitcher.com Nov 8, 2024 #21 Notification off krpn itin e app eke Reactions: lilman
Ryker Well-known member Oct 9, 2020 1,937 2,126 113 colombo Nov 8, 2024 #22 හෙළයෙක් said: මේ අහන විදියට කොටසක් විතරක් block කරන්න බැරුව ඇති. Click to expand... කරන්න පුලුවන් නේ බ්‍රෝ! ඔයාට නොටිෆිකේශන් ඕෆ් කරන්න ඕනේ එසැණ එකේ නම් මේ බෙල් අයිකන් එකෙන් පුළුවන්. ක්ලික් කරලා පහළ None කියලා තියෙන එක දෙන්න. ඇප් එක helakuru 12 එකට අප්ඩේට් කලා මේ ලගදි උන්. අප්ඩේට් එක ගහලම මේක කරලා බලපන්. Reactions: lilman
හෙළයෙක් said: මේ අහන විදියට කොටසක් විතරක් block කරන්න බැරුව ඇති. Click to expand... කරන්න පුලුවන් නේ බ්‍රෝ! ඔයාට නොටිෆිකේශන් ඕෆ් කරන්න ඕනේ එසැණ එකේ නම් මේ බෙල් අයිකන් එකෙන් පුළුවන්. ක්ලික් කරලා පහළ None කියලා තියෙන එක දෙන්න. ඇප් එක helakuru 12 එකට අප්ඩේට් කලා මේ ලගදි උන්. අප්ඩේට් එක ගහලම මේක කරලා බලපන්.
parallax Well-known member Dec 11, 2011 2,080 1,146 113 CIA Headquartes, Langly, Virginia Nov 8, 2024 #23 bump Reactions: lilman
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,271 100,066 113 Nov 8, 2024 #24 Ryker said: කරන්න පුලුවන් නේ බ්‍රෝ! ඔයාට නොටිෆිකේශන් ඕෆ් කරන්න ඕනේ එසැණ එකේ නම් මේ බෙල් අයිකන් එකෙන් පුළුවන්. View attachment 240960 ක්ලික් කරලා පහළ None කියලා තියෙන එක දෙන්න. View attachment 240961 ඇප් එක helakuru 12 එකට අප්ඩේට් කලා මේ ලගදි උන්. අප්ඩේට් එක ගහලම මේක කරලා බලපන්. Click to expand... මම helakuru user කෙනෙක් නෙවෙයි. මම හිතුවේ ඓහම දෙයක් වෙන්න ඇති කියලා. Thanks Reactions: lilman and Ryker
Ryker said: කරන්න පුලුවන් නේ බ්‍රෝ! ඔයාට නොටිෆිකේශන් ඕෆ් කරන්න ඕනේ එසැණ එකේ නම් මේ බෙල් අයිකන් එකෙන් පුළුවන්. View attachment 240960 ක්ලික් කරලා පහළ None කියලා තියෙන එක දෙන්න. View attachment 240961 ඇප් එක helakuru 12 එකට අප්ඩේට් කලා මේ ලගදි උන්. අප්ඩේට් එක ගහලම මේක කරලා බලපන්. Click to expand... මම helakuru user කෙනෙක් නෙවෙයි. මම හිතුවේ ඓහම දෙයක් වෙන්න ඇති කියලා. Thanks
Ryker Well-known member Oct 9, 2020 1,937 2,126 113 colombo Nov 8, 2024 #25 ඡන්ද ප්‍රතිඵල නම් අයින් කරන්න ඕනේ පහළ ඩොට් තුනෙන් පුලුවන් ඩිසේබල් කරන්න. Reactions: lilman
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Nov 8, 2024 #26 lilman said: නෑ Click to expand... Reactions: lilman
supun_sg Well-known member Sep 5, 2010 16,157 24,782 113 tracing Geo-location.. ... ... Nov 8, 2024 #27 මම නම් කියන්නේ uninstall කියලා තමයි.. Reactions: Amith0424