How to buy a Phone without Tax ?

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    මචංලා කවුරුහරි ඉනවද tax වදින්නේ නැතුවා phone ගෙදරට ගෙනාපු එකෙක් පොඩ්ඩක් කියපන්කො phone එකක් ගන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඇයි බන් tax ගෙවන්න ඔච්චර බය ? පොඩි ගානක් නේ
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Value එක $30/40 ක් වෙන mp3 player/bluetooth ස්පෙඅකෙර්... වගේ මොකක් හරි වගේ declare කරලා gift 1ක් විදිහට මාක් කරලා එවන්න කියලා සෙලර්ට මැසේජ් එකක් දාපන්.
    එතකොට නවත්තගන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න අඩුයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මමත් Xiaomi Redmi 5 Plus එකක් ගන්න හිතන් ඉන්නේ මචන්. හැබැයි මම ගන්න් ඉන්නෙ මෙහෙ ශොප් එකකින්. දැන් ඩොලර් එක වැඩි නිසා මෙහෙන්ම ගන්න එක ලාබ වෙන්න පුලුවන්. උන් ගොඩක් ෆෝන්ස් එකක් පාර ගේන නිසා උන්ගෙ ගාන අඩු වෙන්න පුලුවන්.

    පෙරේදා කරපු පේමන්ට් එකකට ඩොලර් එකකට රු. 159.76ක් ගෙවන්න වුනා. :angry:

    0Uoupkw.png

    ILEfdqd.png
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මමත් Xiaomi Redmi 5 Plus එකක් ගන්න හිතන් ඉන්නේ මචන්. හැබැයි මම ගන්න් ඉන්නෙ මෙහෙ ශොප් එකකින්. දැන් ඩොලර් එක වැඩි නිසා මෙහෙන්ම ගන්න එක ලාබ වෙන්න පුලුවන්. උන් ගොඩක් ෆෝන්ස් එකක් පාර ගේන නිසා උන්ගෙ ගාන අඩු වෙන්න පුලුවන්.

    පෙරේදා කරපු පේමන්ට් එකකට ඩොලර් එකකට රු. 159.76ක් ගෙවන්න වුනා. :angry:

    Xiaomi phone මෙහෙ ගණන් වැඩි.අනික හරි ඩිලර් කෙනෙකුත් නැනේ.
    ali එකෙන් වගේ ගනිත්දී උන් sealed packම එවනවා. alipay එකෙන් payment කරත්දී උනත් paypal එකේ වගේ හෙන ගානක් වැඩිය කැපෙන්නේ නෑ.aliexpress standard shipping එකෙන් එන ඒවා ගෙදරට එන්න උපරිම දවස් 15 වගේ යන්නත්.
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Value එක $30/40 ක් වෙන mp3 player/bluetooth ස්පෙඅකෙර්... වගේ මොකක් හරි වගේ declare කරලා gift 1ක් විදිහට මාක් කරලා එවන්න කියලා සෙලර්ට මැසේජ් එකක් දාපන්.
    එතකොට නවත්තගන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න අඩුයි.

    :yes::yes::yes::yes:
     
    Hmm Oukitel K6 ekath Hodai wage Ban Business walata use karanna ganna balanne...
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Xiaomi phone මෙහෙ ගණන් වැඩි.අනික හරි ඩිලර් කෙනෙකුත් නැනේ.
    ali එකෙන් වගේ ගනිත්දී උන් sealed packම එවනවා. alipay එකෙන් payment කරත්දී උනත් paypal එකේ වගේ හෙන ගානක් වැඩිය කැපෙන්නේ නෑ.aliexpress standard shipping එකෙන් එන ඒවා ගෙදරට එන්න උපරිම දවස් 15 වගේ යන්නත්.

    මචන් උබ phone ගෙනත් තියනවද ? පොඩ්ඩක් විස්තර දාපන්කෝ
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Xiaomi phone මෙහෙ ගණන් වැඩි.අනික හරි ඩිලර් කෙනෙකුත් නැනේ.
    ali එකෙන් වගේ ගනිත්දී උන් sealed packම එවනවා. alipay එකෙන් payment කරත්දී උනත් paypal එකේ වගේ හෙන ගානක් වැඩිය කැපෙන්නේ නෑ.aliexpress standard shipping එකෙන් එන ඒවා ගෙදරට එන්න උපරිම දවස් 15 වගේ යන්නත්.

    මචන් උබ phone ගෙනත් තියනවද ? පොඩ්ඩක් විස්තර දාපන්කෝ

    Value එක $30/40 ක් වෙන mp3 player/bluetooth ස්පෙඅකෙර්... වගේ මොකක් හරි වගේ declare කරලා gift 1ක් විදිහට මාක් කරලා එවන්න කියලා සෙලර්ට මැසේජ් එකක් දාපන්.
    එතකොට නවත්තගන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න අඩුයි.

    ඔය කියලා තියෙන විදිහට තමයි. මේ ස්ටෝර් එක හොදයි. Link : Aliexpress/Xiaomi Online Stote
     
    Last edited: