How to buy a Phone without Tax ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Xiaomi phone මෙහෙ ගණන් වැඩි.අනික හරි ඩිලර් කෙනෙකුත් නැනේ.
    ali එකෙන් වගේ ගනිත්දී උන් sealed packම එවනවා. alipay එකෙන් payment කරත්දී උනත් paypal එකේ වගේ හෙන ගානක් වැඩිය කැපෙන්නේ නෑ.aliexpress standard shipping එකෙන් එන ඒවා ගෙදරට එන්න උපරිම දවස් 15 වගේ යන්නත්.

    මචන්, Xiaomi Redmi 5 Plus (4GB 64GB) එක හොදයිද?. ඒකද දැනට තියෙන හොදම Xiaomi ෆෝන් එක?

    මම හිතන් ඉන්නේ Huawei Nova 2i එකක් හරි Xiaomi Redmi 5 Plus එකක් හරි ගන්න. ඉතින් උබට හිතෙන විදිහට මේ දෙකුනුත් මොකද්ද හොද?. රිවීස් ගොඩක් බැලුවා ඒත් හරියටම හිතා ගන්න බෑ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    tax එක පොඩි ගානක්??????????? පොඩ්ඩක් බඩුවක් ගෙන්නලා i Phone 7+ එකක් වගේ ගෙන්නලා බලපන්කො ගහන ගැහිල්ල. අප්පට සිරි, උන් මුණ බලලා දෙන්නේ හොදි යන්නම
    1. රජයේ අනුමත බදු ගාස්තු
    2. රජයේ සහ ශ්‍රී ලංකා සංදේශ අනුමත ගාස්තු
    3. හෝල්ඩින් tax
    4. තව එකක් තියෙනවා ....... පාරිභෝගික සේවා ගාස්තු (ඒ කියන්නේ mail වාගේ )

    මමනං ආපු ගමන් අත යටින් ගානක් දෙනවා ඕනි මගුලක් කර ගනිල්ලා කියල....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    tax එක පොඩි ගානක්??????????? පොඩ්ඩක් බඩුවක් ගෙන්නලා i Phone 7+ එකක් වගේ ගෙන්නලා බලපන්කො ගහන ගැහිල්ල. අප්පට සිරි, උන් මුණ බලලා දෙන්නේ හොදි යන්නම
    1. රජයේ අනුමත බදු ගාස්තු
    2. රජයේ සහ ශ්‍රී ලංකා සංදේශ අනුමත ගාස්තු
    3. හෝල්ඩින් tax
    4. තව එකක් තියෙනවා ....... පාරිභෝගික සේවා ගාස්තු (ඒ කියන්නේ mail වාගේ )

    මමනං ආපු ගමන් අත යටින් ගානක් දෙනවා ඕනි මගුලක් කර ගනිල්ලා කියල....

    මචන්, Carphone Warehouse, E2save, KRCS, Mobiles.co.uk වගේ සයිට් එකකින් UK වගේ ඉන්න කෙනෙක්ගෙ එඩ්‍රස් දාලා එහෙට ගෙන්නගෙන. එයාගේ කවුරුහරි මෙහෙට එද්දි ගෙන්න ගත්තනම් හරි නේද? :rolleyes:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මචන්, Xiaomi Redmi 5 Plus (4GB 64GB) එක හොදයිද?. ඒකද දැනට තියෙන හොදම Xiaomi ෆෝන් එක?

    මම හිතන් ඉන්නේ Huawei Nova 2i එකක් හරි Xiaomi Redmi 5 Plus එකක් හරි ගන්න. ඉතින් උබට හිතෙන විදිහට මේ දෙකුනුත් මොකද්ද හොද?. රිවීස් ගොඩක් බැලුවා ඒත් හරියටම හිතා ගන්න බෑ.

    Redmi කියන්නේ xiaomi වල mid-range ෆෝන් සීරිස් එක මචන්. ඉඉට වඩා හොද ෆොනේ තියෙනවා. Xiaomi Mi සීරිස් එක එහෙම.

    ඔය කියල තියෙන ෆෝන් 2න් නම් Huawei එක හොදයි. Xiaomi Redmi 5 Plus එක Rs.24000 ට අඩුවෙන් ali එකේ තිබුනා.
    Xiaomi ගන්න බලනවානම් Mi A1 වගේ එකක් බලපන්.
     
    lasantha57

    Member
    Oct 23, 2008
    10
    0
    1
    Custom eken thiya gannawa unta saka hithunoth.. mata 2parak wela thiyewa, but loku tax ekak gahanne na.. podi kattak kanna wenawa custom ekata gihin.. echcharai. ada order kara Xiomi MI A1 ekak, $178, Aliexpress eken..

    Man sellerta kiwwa $45 gift cellphone ekak widiyata declare karala ewanna kiyala.. pora OK una.
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Custom eken thiya gannawa unta saka hithunoth.. mata 2parak wela thiyewa, but loku tax ekak gahanne na.. podi kattak kanna wenawa custom ekata gihin.. echcharai. ada order kara Xiomi MI A1 ekak, $178, Aliexpress eken..

    Man sellerta kiwwa $45 gift cellphone ekak widiyata declare karala ewanna kiyala.. pora OK una.

    ela
     
    EMTA

    Junior member
  • Jan 24, 2018
    90
    8
    18
    sellerta kypn gift ekk widiht select krala value eka aduwen dala ewnn keela.anika shipping method eka godak durata 'POST NL' walin dagann pluwnnm hodai.eka godak safety mama phones drones godak safely gennagena tyenw a method eken.custom ahu wenne nthuwa.Xiaomi gnwnm me dws wala aliexpress eke sale ekak ynw.xiaomi phones nm aliexpress eken gnna eka hodai! jaya!