මචන්ලා කාගේ ලඟ හරි තියෙනවද Copy Protected කරපු DVD එකක් HDD එකට කොපි කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්, මම පුතාට DVD එකක් සල්ලි දීලා ගත්තා, එක ටිකක් ගනන්, කොල්ලගේ වැඩේ මේක හැමතිස්සෙම බලන එක, ඉතින් මට ඕනා එක HDD එකට කොපි කරලා ඔරිජිනල් එක අරන් තියන්න. කාගේ ලඟ හරි තියෙනවනම් මට මේ දේ කරගන්න පුළුවන් Software එකක් with Crack ගොඩක් වටිනවා.
