Answered How to cut the beginning and end of bulk videos(Easy Method)

Helpful or not?

  • Yes. Very Helpful

    Votes: 3 100.0%
  • Not helpful

    Votes: 0 0.0%

  • Total voters
    3

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,721
    13,277
    113

    අපට සමහර වෙලාවට අවශ්‍ය වෙනවා වීඩියෝ වල මුල ඉන්ට්‍රෝ එකයි අවුට්‍රෝ එකයි අයින් කරන්න. නැත්නම් එක එක වැඩ වලට මුල අග විඩියෝ එකේ කපාගන්න. ඕක තනි විඩියෝ එකක් නම් විඩීයෝ ඉඩිටින්ග් සොෆ්ට්වයර් එකක දාලා කරන්න පුලුවන් නමුත් කොහොමද අපි වීඩියෝ 100ක් 200ක් නැත්නම් ඊට වඩා වැඩි ගානක් එක කිලික් එකකින් කරන්නේ කොහොමද කියලා :yes::yes:

    මේකට අවශ්‍ය වෙනවා මේ ෆයිල් ටික මෙන්න මැතැනින් ඒක බාගන්න :rolleyes::rolleyes:
    Download

    ඊට පස්සේ සිප් ෆයිල් එක අන්සිප් කරලා. කටර් කියන ෆෝල්ඩර් එක C ඩ්‍රයිව් එක ඇතුලට දාගන්න.:D:D වෙන කොහෙටවත් දාන්න එපා වැඩ කරන් නැති වෙයි.:frown::frown:

    C එකට ඇර වෙන තැනකට දාගන්නවා නම් මෙන්න මේ ලයින් එක චේන්ග් කරගන්න. දාන තැන අනුව :D:D


    Set ffmpeg=
    C:\cutter\bin

    ඊට පස්සේ බින් පෝල්ඩර් එක ඇතුලේ තියෙනවා කන්වටර් බැට් කියලා ෆයිල් එකක් ඒක නෝට් පෑඩ් එකෙන් ඕපන් කරගම්න්න.:):)
    bin > converter.bat
    1.gif



    ඊටපස්සේ මෙන්න මේ ලයින් එකේ කහ පාට තියෙන තැනට ඔයාට වීඩියෝ එකේ මුලින් කැපෙන්න ඕන ගාන තප්පර වලින් දාගන්න;);)

    '%ffmpeg%\ffprobe %opts% %1') Do (Set/A "ws=%%a-00.00" & Set "ps=%%b")

    මන් දාගන්නවා තප්පර 20 ක් කියලා
    example

    '%ffmpeg%\ffprobe %opts% %1') Do (Set/A "ws=%%a-20.00" & Set "ps=%%b")


    2.gif

    වීඩියො එකේ අවසාන කැපෙන්න ඕන ගාන මේ ලයින් එකේ දාගන්න.:yes::yes:

    %ffmpeg%\ffmpeg -i %1 -ss 00:00:00.000 -to %hh%:%mm%:%ss%.%ps,~3% -c:v copy -c:a copy "Trimmed\%~1"


    මන් දාගන්නවා විනාඩියක් 1 ක් කියලා
    example
    %ffmpeg%\ffmpeg -i %1 -ss 00:01:00.000 -to %hh%:%mm%:%ss%.%ps,~3% -c:v copy -c:a copy "Trimmed\%~1"

    3.gif



    දැන් සේව් කරලා ක්ලෝස් කරගන්න. ඊට පස්සේ ඔයාට කට් කරගන්න ඕන විඩියෝ සෙට් එක මේ ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න. ඒ කියන්නේ බින් ෆෝල්ක්ඩර් එක ඇතුලට. මන් එක විඩියෝ ෆයිල් එකක් දාගන්නවා. ;);)

    4.gif


    ඊටපස්සේ එක ඕපන් converter.bat කරන්න වැඩේ හරි. :giggle::giggle:
    cmd එකින් බ්ලා බ්ලා ටිකක් යයි ඒක ගිහ්න් ඉවර උනාම auto ක්ලෝස් වෙනවා එතකන් ඉන්න. ඔයා දාන විඩියෝ ප්‍රමාණය අනුව මේ ප්‍රොසෙස් එකේ වෙලාව වෙනස් වෙනවා.
    එක්ස්පෝට් උන ෆයිල් ටික Trimmed එකේ ඇති.:cool::cool:

    5.gif


    එහෙනම් collo අපි ගියා.🤝

    Jj0eXMW.gif



     
    Last edited: