How to Install Windows Using LAN connection

thila22

Active member
  • Jul 10, 2008
    518
    106
    43
    [FONT=&quot]How to Install Windows 7 (Any Operating System) Using LAN connection

    [/FONT]
    [FONT=&quot]ගොඩක් කාලෙකින් අලුත් ලිපියක් ලියාගන්න වෙලාවක් හොයාගන්න අමාරු උනා. ඔන්න එකටත් හරියන්න මන් ගොඩක් වෙදගත් දෙයක් හොයාගෙන ආව ඔයාලත් එක්ක බෙදාගන්න. වෙන නමකින් කියනවනම් මේකට [/FONT]Windows [FONT=&quot]7 [/FONT]PXE Network Installation[FONT=&quot] කියලත් කියනවා.[/FONT]
    [FONT=&quot]මන් හිතන්නේ ඔයාලා , ළග [/FONT]Notebook, DVD rom[FONT=&quot] වැඩ කරන්නේ නැති [/FONT] Laptops, PCs [FONT=&quot]වගේම අලුතෙන් ඇවිත් තියෙන [/FONT]Ultrabook [FONT=&quot]වගේ [/FONT]Optical Drive [FONT=&quot]නැති පරිගණක තියෙන්න පුළුවන්. එහෙම එකකට අලුතෙන් windows දාගන්න විදියක් නැතුවනම් හිටියේ මෙන්න එකට විසදුම්.[/FONT]
    [FONT=&quot]මේ වැඩේට ඔයාලට පහලින් තියෙන දේවල් ටික ඕනේ වෙනවා...............[/FONT]
    1. Router [FONT=&quot]එකක් , මන් හිතන්නේ දෙන ගොඩක් දෙනෙක්ගේ ගෙවල්වල [/FONT]SLT [FONT=&quot]එකෙන් දුන්න 4 පොර්ට් රව්ටෙර් එක තියෙනවා කියලා. රෝඋටෙර් එක නැතුව කෙලින්ම cable එක ගහලත් කරන්න පුළුවන් settings පොඩ්ඩක් වෙනස් මිට වඩා.[/FONT]

    2. Serva PXE Server Solution Accelerator[FONT=&quot] මෙන්න මේ software එක ඕනේ වෙනවා. මේකෙන් කරන්නේ ඔයාලගේ PC එක එහෙම නැත්තන් windows source එක තියෙන Machine එක server එකක් කරන එක.[/FONT]

    3. [FONT=&quot]ඊළගට ඕනේ වෙන්නේ ඔයාලට install කරගන්න ඕනේ වෙන windows හරි linux හරි DVD එක හරි image එක හරි.[/FONT]

    4. Note:- firewall [FONT=&quot]එක ලෙඩ දෙන්න ගත්තොත් සමහරවිට [/FONT]off [FONT=&quot]කරලා දන්නා වෙයි.[/FONT]



    [FONT=&quot]ඔන්න අපි දෙන වැඩේ පටාන් ගන්න හදන්නේ.., [/FONT]
    1. [FONT=&quot]දැන් ඔයාලා download කරගත්තු serva එක කැමති තැනකට [/FONT]extract [FONT=&quot]කරගන්න [/FONT][FONT=&quot]([/FONT]e.g. C:\Serva_Non-Supporter_[FONT=&quot]32[/FONT][FONT=&quot])[/FONT]

    2. [FONT=&quot]ඊට පස්සේ ඔයාලගේ server එකේ files store කරල තියන්න ඕනේ තැන පහල තියෙන නමින් folder එකක් හදන්න. ([/FONT][FONT=&quot]e.g. C:\SERVA_ROOT).[/FONT]

    3. [FONT=&quot]දැන් අපි serva run කරමු. run කරලා පහල තියෙන settings button එක click කරන්න.[/FONT]

    4. [FONT=&quot]දැන් අපේ වේදේ හැටියට අපිට ඕනේ වෙන්නේ TFTP server එකක් නිසා ඒ tab එකට යමු මෙන්න මේ පහල තියෙනවා වගේ. ගිහින් අපි අර හදපු root folder එක පෙන්නලා දෙමු.[/FONT]

    serva_1.png

    5. [FONT=&quot]අපිට අපේ server එකට proxy server එකකුත් ඕනේ වෙනවා . එකත් මේ විදියට configure කරගන්න.[/FONT]
    serva_2.png

    6. [FONT=&quot]දැන් අපි settings save කරලා serva restart කරමු.[/FONT]

    7. [FONT=&quot]දැන් ඔයාලා serva දාල තියෙන folder එකේ තව file folder වගයක් හැදිලා තියෙනවා. ඒ අතරින් [/FONT]WIA_WDS folder[FONT=&quot] එක තෝරලා right click කරන්න . කරලා පහල තියෙන විදියට share කරන්න.[/FONT]

    serva_3.png

    8. [FONT=&quot]දැන් ඒ folder එක ඇතුලට ගිහින් [/FONT]Win[FONT=&quot]7[/FONT]_[FONT=&quot]64 කියන නමින් හරි [/FONT][FONT=&quot]Win[/FONT][FONT=&quot]7[/FONT][FONT=&quot]_[/FONT][FONT=&quot]32 කියන නමින් හරි folder එකක් හදන්න. හදල windows ද්ව්ඩ් එක ඇතුලේ තියෙන files සහ folders එකට copy කරන්න.[/FONT]
    [FONT=&quot]Eg:- support , boot ,source .. etc…[/FONT]

    9. [FONT=&quot]දැන් ඉතින් තියෙන්නේ අපිට windows install කරන්න ඕනේ computer එකේ Network PXE වලින් BOOT කරන එකයි. ඔන්න ඒ කොහොමද කියලනම් අහන්න එපා එක computer එකෙන් එකට වෙනස් වෙනවනේ. අනික එක දන්නේ නැත්තම් මේ වැඩේට ඇත ගහන්න තරම් දැනුමක් හදාගෙනම අත්හදා බලන්න කියල තමා කියන්න වෙන්නේ.[/FONT]

    10. [FONT=&quot]ඊටපස්සේ ටිකක් වෙලා ඉවසන් ඉන්න වෙනවා . IP එහෙම resolve කරගෙන මෙන්න මේ වගේ එකක් එයි. හැබැයි. windows 7 කියල විතරක් ත්හියෙන එකක්.[/FONT]

    windows1_menu.png


    [FONT=&quot]ඔන්න ඕකයි කතන්දරේ . මේක ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. අපිට ඉදිරියටත් මේවගේ දේවල් ලියන්න උනන්දුව ඇතිවෙන්න comment එකක් එහෙමත් දල යන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    serva download link eka blog eke thiyenawa ehemath neththan google search karath hoyaganna lesi


    [FONT=&quot]source :- [/FONT]http://gadgetboylk.blogspot.com
    http://s[FONT=&quot]205[/FONT]blog.wordpress.com/