How to Defuse a Cat Fight

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara
    අපේ එකා පස්සෙන් එනවා එකෙක් වලියට අපේ එකා බය වෙලා ඇවිල්ලා හැංගෙනවා පුටුව යට. මම අරුව හොයන් ගිහිල්ල කොසු පාරක් දෙනවා.
     
    • Angry
    • Haha
    Reactions: animation and NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,879
    1
    12,183
    113
    අදාළ නෑ නේ
    Cute Cat GIF by MOODMAN
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,769
    197,887
    113
    Colombo, Sri Lanka
    ගත්ත කුනු වතුර බාල්දියක්
    දුන්න නෑවිල යන්න

    සරලයි, පහසුයි :yes:
    ඔව් අපි නම් බල්ලන්ටත් එහෙමයි .....

    ගත්ත ගඩොල් භාගයක්
    දුන්න ස්ටිකර් වෙන්න

    සරලයි, පහසුයි :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    පූස් වලි නවත්තන්න මූට මානසික රෝගයක් තියෙන්න ඕනේ. වෙන ගෙවල් වල පූසෝ අපේ තාප්පෙ උඩ ඉන්නව දැක්කම මම අපේ එකාව අතින් උස්සන් ඇවිල්ල ටිකක් එහාට වෙන්න තාප්පෙ උඩ තියනවා. එතකොට ඌ බෙල්ල වන වන අඩිය අඩිය තිය තිය ටික ටික ලඟට යනවා. උන්ගෙ සද්දෙ ඇහෙනකොට පට්ටම අධ්‍යාත්මික සුවයක් දැනෙන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,176
    1
    59,367
    113
    Mother Earth
    රෑට කෑ ගහන්න ගත්තොත් තමයි මල පනින්නේ. එක දවසක් මම ඔය පූස් වලියක් මැද්දට රතිඥ්යක් දැම්ම. 😄
     
    • Love
    Reactions: NRTG