යාළුවනේ මට විසඳගන්න බැරි ගොඩක් ලොකු ප්‍රශ්ණයක් තියෙනවා.
ඒ ප්‍රශ්නෙ තමයි මම විවිද අත්හදා බැලීම් කරන්නේ මගේ පරිගණකයේ xampp install කරගෙන මම මේ package එක භාවිතා කරන්නෙ ගොඩ කාලෙක ඉඳන්. හැබැයි windows xp සමග විතරයි. මොකද මෙහි මුල් සංස්කරණ මම Windows vista, Windows 7 සමග අත්හදා බැලීම් කරන්න ගියාම mySql වල පොඩි පොඩි ප්‍රශ්න එන්න ගත්ත..මම දැනට භාවිතා කරන්නේ xampp වල අලුත්ම සංස්කරණය වන 1.7.7
මේකයි මගේ ප්‍රශ්ණය...
මට ඕනේ xampp වල mod_rewrite module එක on කරගන්න..මම මේකට උත්සාහ කරේ ගොඩ කාලෙක ඉඳන් මේ සම්බන්දව අන්තර්ජාලයේ තියන හැම article එකක් වගේම කියවල තියෙනව...මේ හැම එකකකම තියෙන්නේ එක හා සමාන දෙයක් කරන්න කියලා..ඒදේ කරාම හරිලු..නමුත් මම ඒ සියලු ක්‍රම උත්සාහ කරත් මට mod_rewrite on කරගන්න බැරි උනා..
ගොඩක් article වල තියෙන්නේ..httpd.conf file එක edit කරලා..මෙන්න මේව වෙනස් කරල file එක save කරල apache restart කරන්න කියලා..
#LoadModule rewrite_module modules/mod_rewrite.so මේක uncommented කරන්නලු අලුත් xampp සංස්කරණවල default මේක uncommented විදියට තමයි එන්නේ..

තව කියනවා..AllowOverride None ඒව කීපය AllowOverride All ලෙසට වෙනස් කරන්නලු..ඉතින් ඒවත් කරල.. apache restart කරත් වැඩ නැහැ..
කස්ටිය දන්නවනේ...htaccess files run වෙන්න මේ module එක ඕනනේ..මට ගොඩක් ලොකු ආසාවක් තියෙනවා..මේ htaccess ඉගෙන ගන්න..ඒත් ඒ හැමදේකටම වල කැපිල තියෙන්නෙ..මේදේ හදාගන්න බැරි නිසා..
PHP වල phpinfo() function එක run කරාම Loaded Modules යටතේදී මම මේ කියන mod_rewrite module එකත් load වෙලා තියෙනවා..හිතා ගන්න බැරි ඇයි මේක වැඩ කරන්නේ නැත්තෙ කියලා..

Loaded Modules
core mod_win32 mpm_winnt http_core mod_so mod_actions mod_alias mod_asis mod_auth_basic mod_auth_digest mod_authn_default mod_authn_file mod_authz_default mod_authz_groupfile mod_authz_host mod_authz_user mod_autoindex mod_cgi mod_dav_lock mod_dir mod_env mod_headers mod_include mod_info mod_isapi mod_log_config mod_mime mod_negotiation mod_proxy mod_proxy_ajp mod_rewrite mod_setenvif mod_ssl mod_status mod_php5 mod_perl
ඉතින් එළකිරියේ සිටින ප්‍රවීනයන්ගෙන ගෞරව පූර්වකව ඉල්ලා සිටිනවා මේකට මට උදව් කරන්න කියලා..Gtrz අයියත් මේක දැක්කොත් help එකක් දෙන්න හොදේ.!!!