how to fight tear gas, p.s fuck gota

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    AP22077323826648.jpg
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    water ban
    Mn hithanne menna meka wenna one....nikanma wathura damma kiyala oka ohoma wenne na bole
    As for the baking soda recipe popularized by the Hong Kong protests, Bhuyan urges caution. “Using three teaspoons of baking soda mixed with 8 ounces of water does work, and the reason it works is that it’s able to neutralize the tear gas chemical,” she says. “But when people are using baking soda, now they’re using an irritant, and anytime you’re using an irritant, it could potentially scratch the surface of your eyes.”

    Wittman is even more emphatic. “The reason why I would be somewhat hesitant to use baking soda or any other compound other than water is that you don’t actually know what reaction the chemical you were sprayed with is going to have with the basic solution,” he says. “You’re essentially doing a chemistry experiment in your own eye, which I would recommend against.”
    https://www.thecut.com/article/what-to-do-if-youre-exposed-to-tear-gas.html
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,484
    16,205
    113
    Mn hithanne menna meka wenna one....nikanma wathura damma kiyala oka ohoma wenne na bole

    https://www.thecut.com/article/what-to-do-if-youre-exposed-to-tear-gas.html
    :yes:

    Hong Kong වල කැම්පස් කොල්ලො කෙල්ලො තමා පට්ටම ගේමක් දුන්නෙ..ලංකාවෙ නම් මෙහෙම කරන්න ඕන නෑ.සාමකාමීව කරන ඵක තමා හොඳ..හොංකොං වගේ නෙමෙයිනේ ලංකාව.දුප්පත් රටක්..







     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    :yes:

    Hong Kong වල කැම්පස් කොල්ලො කෙල්ලො තමා පට්ටම ගේමක් දුන්නෙ..ලංකාවෙ නම් මෙහෙම කරන්න ඕන නෑ.සාමකාමීව කරන ඵක තමා හොඳ..හොංකොං වගේ නෙමෙයිනේ ලංකාව.දුප්පත් රටක්..








    CIA guli kapu tawat set ekak lol
     
    • Dislike
    Reactions: nikdw

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කරන දෙයක් පරිස්සමින් කරපල්ලා උබලගේ අම්මලාට අඬන්නවත් උබලා නිසා තව කාගේ හරි අම්මා කෙනෙක්ට අඬන්නවත් හේතුවෙන කිසිම දෙයක් කරන්න එපා. ගහන්න ඕන විරෝධය දක්වන ඕන දේශපාලුවන්ට මිසක් උන්ට ආරක්ෂාව දෙන එක රස්සාව හැටියට කරන පොලිස්කාරයන්ට නෙවෙයි. උනුත් අපි වගේම හිත ඇතුලෙන් මුන්ට විරුද්ද ඇති ඒත් ඒ විරුද්දකම් එළිපිට පෙන්නන්න උන්ගේ රස්සාව හරස්වෙනවා ඇති කියලා ඔළුවේ තියාගෙන තුන්වෙනිදාට එළියට බැහැපන්.
     
    • Like
    Reactions: HYBRIDPC