How to flirt | මල් කඩන්නේ කොහොමද? - Pls help me

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඒ වගේ පෙර සුදානමකින් තමයි.. කෙල්ලෙක් එක්ක සම්බන්ධකම් පවත්වන්න ඕනේ..
    අපි කෙල්ලොන්ට පෙන්නන්න ඕනේ..

    අපි නැතිව ජිවත් වෙන්න බැරි විත්තිය..
    ඒ ආදරේ කරන කෙල්ලට..

    නැතිව අපි පස්සෙන් යන එක නෙවෙයි සිරිත..
    ඒ කිව්වේ.. කොල් එකක් වුනත්. ඒ කෙල්ලෝ අපිට ගන්න මට්ටමට ගෙන්න ඕනේ..
    ඒ අනුව තමයි අපිට තේරුම් ගන්න පුලුවන් වෙන්නේ... ආදරයේ තරම...
    meka thamai best ma strategy eka :)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    macha mehema karahan :Pekige katin wachane eliyata ganin,mokak hari staory ekak katha karahan kellage waraddak thiyana widihata kolla bokkenma adaree kalath kella boot thiyana widihata ethakota kella mokak hari kiyayne (kella e kellata baniy same time)anthimata kelin ma kiyahan e ahinsaka kolla mama unanam oya mokada karanne kiyala :P ehema kiyala kella monawa hari kiwwoth (bannoth)letter ekaka full story ekama liyala yaluwek athe yawahan .uba phone off karahan.chat yanne nathiwa .idahan kiyala yawahan mage thibba adahasakiwwa kiyala liyala yawahan thawa kellata lan weyan nathuwama bari wenna:P pissu kiyala hithannanam epooooooo
     

    Sahan678

    Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    machan, if you cant flirt then dont do it. if you have been already a good friend to her, that means you have been close enough to her to ask out. flirting isnt the only way to get it going. even though it can, we dont know what sort of impression would she get through that. flirt is the best option if you find a good hot looking girl and if you want her to be your gf for a short time :D so, i suggest you to go and ask out. you dont have to be a superman to impress her. expect her to be impressed by the way you normally act in your day to day life. if she does, shes the one for you. each girl is different, so theres no single answer that could work anywhere.
    exactly best answer in the thread
     

    TheAnonymous

    Member
    Jan 1, 2011
    10
    1
    0
    බොහොම ස්තුත්යි මචන්ලා.... උබලගේ අදහස් නම් වටිනවා. මම අද එය එක්ක ගොඩක් වෙලා කතා කළා. වෙලාව ගියා තේරුනෙත් නැහැ. ඇත්තටම කතාකලේ වල්පල්. නමුත් මට එයා එක්ක කතාකරකර ඉන්න තියෙනවා නම් ඕනේ එකක්. ගොඩක් අය අඵහස් කියල තියෙන හින්ද තනි තනියෙන් ස්තුතියි කියන්න අමාරුයි. ඒ හින්දා හැමෝටම එකපාරින් කියන්නම් ..
    බොහොම ස්තුතියි සහෝ!
    ඒ වගේම මට තව එක ගැටළුවක් තියෙනවා. මම දැනට එයා එක්ක විහිළුවෙන් වගේ කතාකරන්නේ. මට ඕනේ එයාට තව ලංවෙලා එයාගේ ආශාවන්, පුද්ගලික දේවල් දැනගන්න. නමුත් මට තේරෙන්නේ නැහැ මන් කොහෙන්ද කතාව පටන් ගන්නේ කියල. මට පොඩි උදාහරනයක්‌ වගේ එකක් දෙනවද?
    මම දන්නවා මචන්,කෙල්ලෝ සීන් වලදී මම ඩමියක් කියල. මම එහෙම කතාකරන්න දක්ෂ එකෙක් නෙවේ. මම ටිකක් silent පොරක්. එහෙත් මම මේකිට සිරා බන්. මට ඕනේ මෙකි එක්ක සීරියස් කතාකරන්න.
    btw මචන්ලා. ගොඩක් අය කියලා තිබ්බා අහන්න කියල. මට අහන එක දෙයක් නෙවේ. මට මෙතන එයා එක්ක කතාකරන්න බයක් වත් , ලැජ්ජාවක් වත් නෙවේ තියෙන්නේ. මට කෝල් කලාම කතාකරන්න මාතෘකාවක් නැති එකයි. නමුත් මට ඕනේ මෙයා එක්ක ජීවිතේ බෙදා ගන්න.