How to get a BR for an online startup?
requirements?
fee?
benefits
Can I get Payhere, strip & commercial .lk domain?
requirements?
fee?
benefits
Can I get Payhere, strip & commercial .lk domain?
Payhere ගන්න පුලුවන් (එයාලා දෙන්නැති websites වර්ග ටිකක් තියෙනවා, ඒක TOS වල බලන්න.Can I get Payhere, strip & commercial .lk domain?
Ethakota local office ekak aniwayen ona da?. gedara address eka dala, temporary board ekak gahala passe galawanna barida? virtual office accepts Karanawada?"තනි පුද්ගල" විදිහට කරනවා නම් online කියලා විශේෂයක් නෑ.
AG office එකේ ගිණුම් අංශයට ගිහින් කතා කරන්න ඕනෙ.
එයාලා කියනවා ඉඩමෙ ඔප්පුව, පත්තිරු, ග්‍රාම නිලධාරිගෙන් පදිංචි සහතිකය, ඔප්පුව වෙන කෙනක්ගෙ නමට තියෙනවා නම් ඒ කෙනා විරුද්ධ නෑ කියලා ලියුමක් ඔහොම ඒවා අරන් එන්න කියලා.
තව බෝඩ් එකකුත් දාන්න ඕනෙ ගේ/office එක ඉස්සරහ.
කෑම/ක්‍රීම් ජාති වගේ කරනවා නම් PHI ගෙන් මොකද්ද එක ගන්න ඕනෙ.
ප්‍රාදේශීය සභාවට රු. 3000-4000 වගේ ගෙවලා වෙළඳ බලපත්‍රය ගන්න ඕනෙ. (මේක අවුරුද්දෙන් ගෙවන්න ඕනෙ )
* කිරියෙ කවුරු හරි කියලා තිබුණා "shop එකක් නෙවේ, office එකක් කියපුවාම ගාණ අඩුයි කියලා එකක්.
අන්තිමට AG office එකටත් පොඩි ගාණක් ගෙවන්න ඕනෙ.
Payhere ගන්න පුලුවන් (එයාලා දෙන්නැති websites වර්ග ටිකක් තියෙනවා, ඒක TOS වල බලන්න.
Stripe ගැන @හෙළයෙක්, @Siri ayya දාපු thread ඇති.
තව @Nadun26 ඔය ගැන thread දාලා තිබුණා (payment gateway, sms gateway, pvt ltd company BR)
------ Post added on Mar 22, 2026 at 3:43 PM
ලංකාවෙ සමහර payment gateway තියෙනවා br නැතුව id card number එකට ගන්න පුලුවන් ඒවා. iPay, Onepay බලන්න.
------ Post added on Mar 22, 2026 at 3:44 PM
board nathnam ona ekak.බෝඩ් දාන්න ඕනෑ නෑ බංඋඹ ගෙදර නම් කරන්නේ උඹ අයිති ලේකම් කාර්යාලයෙන් තනි පුද්ගල එකක් ගනින් තව ප්‍රාදේශීය සභාවෙන් trade licence එකක් ගන්න ඕන අවුරුද්දෙන් අලුත් කරන්න ඕන ඒක නම්. මේක මෙහෙම කිව්වට ඉතින් form එකක් අරන් රටේ නැති docs කීපයක් දෙන්න ඕන ඉතින් ග්‍රමසේවකගේ සහතික කිරීමත් අවශ්‍යයි.
කෝකටත් ඉවසීම පෙත්ත බිල පලයන් ඕවා ගන්න යනකොට
ඕක ගත්තායින් පසුව accounts ගන්න එක සුළු දෙයක්. Rubber seal එකක් එහෙම අවශ්‍යයි මෙතනදි.
ඔහොම ගත්තට PVT LTD නොලැබේ. ඒකට eROC (සමාගම් මැදුර) සහාය ගන්න ඕන. ටිකක් වාත වැඩක් නමුත් තනියම කරගන්නත් පුළුවන් ටික කාලයක් යනවා
ගෙදර පුලුවන්. ඔප්පුව, පත්තිරු තියෙනවා නම් OK.Ethakota local office ekak aniwayen ona da?. gedara address eka dala, temporary board ekak gahala passe galawanna barida? virtual office accepts Karanawada?
අර මම කිව්වෙ තනි පුද්ගල (sole proprietorship ) එක.PVT LTD kiyala gahaganna puluwanda?
thanks for info
ape gramasewaka matha defend wenawa ehenammath thani pudgala reg kale..
online nisa board ona ne kiwa ape grama sewaka. eya aweth ne balanna.
but ag office eken kiwa police report ekakuth ona kiyala , online transaction wena nisa . ag office anuwa wenas wen puluwan
paththiru nam ona une ne.
AG office ekata gihin wisthara ahagena form eka aran enna. eeta passe grama sewayaka hambenna.. eyath help karai.
Thanks bro, mata ona okkoma info tika share karata. kaleka idan thiyena case ekak.ගෙදර පුලුවන්. ඔප්පුව, පත්තිරු තියෙනවා නම් OK.
හරි විදිහට නම් ග්‍රාම නිලධාරි එනවා business එක කරන තැන බලන්න. එතකොට board එක දාලා තියෙන්න ඕනෙ. එයා බැලුවට පස්සෙ board එක ගලවලා දාන්න පුලුවන්.
අර මම කිව්වෙ තනි පුද්ගල (sole proprietorship ) එක.
සීමාසහිත පුද්ගලික සමාගම් (Pvt ltd company) වලට br ගන්නෙ වෙන විදිහකට. ඒකෙදි director, secretary එහෙම නම් කරන්න ඕනෙ. Seal හදාගන්න ඕනෙ. Internal audit මොනවා හරි එහෙම තියෙනවා. Business name එකට availability බලන්නත් තියෙනවා වෙන්න ඇති. ඕක ගැන වැඩිය දන්නෑ.
මමත් කළේ online වැඩකට. Docs ටික හරියටම දුන්නා හැබැයි Board නම් බැලුවේ නෑ.online kiyala wenasak naha, board ona naha nemei board eka podi unath denne naha.. hondata penna board eka gahanna ona kiyanawa..
habai ithin owa gramasewaka, pradeshiya lekam eken balanna ena kena matha thama theeranaya wenne..