How to get a BR for an online startup?

Be_Positive

Well-known member
  • May 27, 2022
    648
    666
    93
    "තනි පුද්ගල" විදිහට කරනවා නම් online කියලා විශේෂයක් නෑ.

    AG office එකේ ගිණුම් අංශයට ගිහින් කතා කරන්න ඕනෙ.
    එයාලා කියනවා ඉඩමෙ ඔප්පුව, පත්තිරු, ග්‍රාම නිලධාරිගෙන් පදිංචි සහතිකය, ඔප්පුව වෙන කෙනක්ගෙ නමට තියෙනවා නම් ඒ කෙනා විරුද්ධ නෑ කියලා ලියුමක් ඔහොම ඒවා අරන් එන්න කියලා.

    තව බෝඩ් එකකුත් දාන්න ඕනෙ ගේ/office එක ඉස්සරහ.

    කෑම/ක්‍රීම් ජාති වගේ කරනවා නම් PHI ගෙන් මොකද්ද එක ගන්න ඕනෙ.

    ප්‍රාදේශීය සභාවට රු. 3000-4000 වගේ ගෙවලා වෙළඳ බලපත්‍රය ගන්න ඕනෙ. (මේක අවුරුද්දෙන් අවුරුද්ද ගෙවන්න ඕනෙ )
    * කිරියෙ කවුරු හරි කියලා තිබුණා "shop එකක් නෙවේ, office එකක් කියපුවාම ගාණ අඩුයි කියලා එකක්.

    අන්තිමට AG office එකටත් පොඩි ගාණක් ගෙවන්න ඕනෙ.

    Can I get Payhere, strip & commercial .lk domain?
    Payhere ගන්න පුලුවන් (එයාලා දෙන්නැති websites වර්ග ටිකක් තියෙනවා, ඒක TOS වල බලන්න.
    Stripe ගැන @හෙළයෙක්, @Siri ayya දාපු thread ඇති.
    තව @Nadun26 ඔය ගැන thread දාලා තිබුණා (payment gateway, sms gateway, pvt ltd company BR)
    ------ Post added on Mar 22, 2026 at 3:43 PM

    ලංකාවෙ සමහර payment gateway තියෙනවා br නැතුව id card number එකට ගන්න පුලුවන් ඒවා. iPay, Onepay බලන්න.
    ------ Post added on Mar 22, 2026 at 3:44 PM
     
    Last edited:
    • Wow
    Reactions: Blogerwiki

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,124
    767
    113
    Darkweb
    www.darkweb.dk
    "තනි පුද්ගල" විදිහට කරනවා නම් online කියලා විශේෂයක් නෑ.

    AG office එකේ ගිණුම් අංශයට ගිහින් කතා කරන්න ඕනෙ.
    එයාලා කියනවා ඉඩමෙ ඔප්පුව, පත්තිරු, ග්‍රාම නිලධාරිගෙන් පදිංචි සහතිකය, ඔප්පුව වෙන කෙනක්ගෙ නමට තියෙනවා නම් ඒ කෙනා විරුද්ධ නෑ කියලා ලියුමක් ඔහොම ඒවා අරන් එන්න කියලා.

    තව බෝඩ් එකකුත් දාන්න ඕනෙ ගේ/office එක ඉස්සරහ.

    කෑම/ක්‍රීම් ජාති වගේ කරනවා නම් PHI ගෙන් මොකද්ද එක ගන්න ඕනෙ.

    ප්‍රාදේශීය සභාවට රු. 3000-4000 වගේ ගෙවලා වෙළඳ බලපත්‍රය ගන්න ඕනෙ. (මේක අවුරුද්දෙන් ගෙවන්න ඕනෙ )
    * කිරියෙ කවුරු හරි කියලා තිබුණා "shop එකක් නෙවේ, office එකක් කියපුවාම ගාණ අඩුයි කියලා එකක්.

    අන්තිමට AG office එකටත් පොඩි ගාණක් ගෙවන්න ඕනෙ.

    Payhere ගන්න පුලුවන් (එයාලා දෙන්නැති websites වර්ග ටිකක් තියෙනවා, ඒක TOS වල බලන්න.
    Stripe ගැන @හෙළයෙක්, @Siri ayya දාපු thread ඇති.
    තව @Nadun26 ඔය ගැන thread දාලා තිබුණා (payment gateway, sms gateway, pvt ltd company BR)
    ------ Post added on Mar 22, 2026 at 3:43 PM

    ලංකාවෙ සමහර payment gateway තියෙනවා br නැතුව id card number එකට ගන්න පුලුවන් ඒවා. iPay, Onepay බලන්න.
    ------ Post added on Mar 22, 2026 at 3:44 PM
    Ethakota local office ekak aniwayen ona da?. gedara address eka dala, temporary board ekak gahala passe galawanna barida? virtual office accepts Karanawada?
    PVT LTD kiyala gahaganna puluwanda?
    thanks for info
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    බෝඩ් දාන්න ඕනෑ නෑ බං 🤣 උඹ ගෙදර නම් කරන්නේ උඹ අයිති ලේකම් කාර්යාලයෙන් තනි පුද්ගල එකක් ගනින් තව ප්‍රාදේශීය සභාවෙන් trade licence එකක් ගන්න ඕන අවුරුද්දෙන් අලුත් කරන්න ඕන ඒක නම්. මේක මෙහෙම කිව්වට ඉතින් form එකක් අරන් රටේ නැති docs කීපයක් දෙන්න ඕන ඉතින් ග්‍රමසේවකගේ සහතික කිරීමත් අවශ්‍යයි.

    කෝකටත් ඉවසීම පෙත්ත බිල පලයන් ඕවා ගන්න යනකොට

    ඕක ගත්තායින් පසුව accounts ගන්න එක සුළු දෙයක්. Rubber seal එකක් එහෙම අවශ්‍යයි මෙතනදි.

    ඔහොම ගත්තට PVT LTD නොලැබේ. ඒකට eROC (සමාගම් මැදුර) සහාය ගන්න ඕන. ටිකක් වාත වැඩක් නමුත් තනියම කරගන්නත් පුළුවන් ටික කාලයක් යනවා
     
    Last edited:

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,124
    767
    113
    Darkweb
    www.darkweb.dk
    බෝඩ් දාන්න ඕනෑ නෑ බං 🤣 උඹ ගෙදර නම් කරන්නේ උඹ අයිති ලේකම් කාර්යාලයෙන් තනි පුද්ගල එකක් ගනින් තව ප්‍රාදේශීය සභාවෙන් trade licence එකක් ගන්න ඕන අවුරුද්දෙන් අලුත් කරන්න ඕන ඒක නම්. මේක මෙහෙම කිව්වට ඉතින් form එකක් අරන් රටේ නැති docs කීපයක් දෙන්න ඕන ඉතින් ග්‍රමසේවකගේ සහතික කිරීමත් අවශ්‍යයි.

    කෝකටත් ඉවසීම පෙත්ත බිල පලයන් ඕවා ගන්න යනකොට

    ඕක ගත්තායින් පසුව accounts ගන්න එක සුළු දෙයක්. Rubber seal එකක් එහෙම අවශ්‍යයි මෙතනදි.

    ඔහොම ගත්තට PVT LTD නොලැබේ. ඒකට eROC (සමාගම් මැදුර) සහාය ගන්න ඕන. ටිකක් වාත වැඩක් නමුත් තනියම කරගන්නත් පුළුවන් ටික කාලයක් යනවා
    board nathnam ona ekak.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    648
    666
    93
    Ethakota local office ekak aniwayen ona da?. gedara address eka dala, temporary board ekak gahala passe galawanna barida? virtual office accepts Karanawada?
    ගෙදර පුලුවන්. ඔප්පුව, පත්තිරු තියෙනවා නම් OK.
    හරි විදිහට නම් ග්‍රාම නිලධාරි එනවා business එක කරන තැන බලන්න. එතකොට board එක දාලා තියෙන්න ඕනෙ. එයා බැලුවට පස්සෙ board එක ගලවලා දාන්න පුලුවන්. 🤷

    PVT LTD kiyala gahaganna puluwanda?
    thanks for info
    අර මම කිව්වෙ තනි පුද්ගල (sole proprietorship ) එක.

    සීමාසහිත පුද්ගලික සමාගම් (Pvt ltd company) වලට br ගන්නෙ වෙන විදිහකට. ඒකෙදි director, secretary එහෙම නම් කරන්න ඕනෙ. Seal හදාගන්න ඕනෙ. Internal audit මොනවා හරි එහෙම තියෙනවා. Business name එකට availability බලන්නත් තියෙනවා වෙන්න ඇති. ඕක ගැන වැඩිය දන්නෑ.
     
    • Like
    Reactions: Blogerwiki

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,519
    7,114
    113
    math thani pudgala reg kale..

    online nisa board ona ne kiwa ape grama sewaka. eya aweth ne balanna.
    but ag office eken kiwa police report ekakuth ona kiyala , online transaction wena nisa . ag office anuwa wenas wen puluwan

    paththiru nam ona une ne.
    AG office ekata gihin wisthara ahagena form eka aran enna. eeta passe grama sewayaka hambenna.. eyath help karai.
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,124
    767
    113
    Darkweb
    www.darkweb.dk
    math thani pudgala reg kale..

    online nisa board ona ne kiwa ape grama sewaka. eya aweth ne balanna.
    but ag office eken kiwa police report ekakuth ona kiyala , online transaction wena nisa . ag office anuwa wenas wen puluwan

    paththiru nam ona une ne.
    AG office ekata gihin wisthara ahagena form eka aran enna. eeta passe grama sewayaka hambenna.. eyath help karai.
    ape gramasewaka matha defend wenawa ehenam
    ගෙදර පුලුවන්. ඔප්පුව, පත්තිරු තියෙනවා නම් OK.
    හරි විදිහට නම් ග්‍රාම නිලධාරි එනවා business එක කරන තැන බලන්න. එතකොට board එක දාලා තියෙන්න ඕනෙ. එයා බැලුවට පස්සෙ board එක ගලවලා දාන්න පුලුවන්. 🤷

    අර මම කිව්වෙ තනි පුද්ගල (sole proprietorship ) එක.

    සීමාසහිත පුද්ගලික සමාගම් (Pvt ltd company) වලට br ගන්නෙ වෙන විදිහකට. ඒකෙදි director, secretary එහෙම නම් කරන්න ඕනෙ. Seal හදාගන්න ඕනෙ. Internal audit මොනවා හරි එහෙම තියෙනවා. Business name එකට availability බලන්නත් තියෙනවා වෙන්න ඇති. ඕක ගැන වැඩිය දන්නෑ.
    Thanks bro, mata ona okkoma info tika share karata. kaleka idan thiyena case ekak.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,827
    11,857
    113
    online kiyala wenasak naha, board ona naha nemei board eka podi unath denne naha.. hondata penna board eka gahanna ona kiyanawa..
    habai ithin owa gramasewaka, pradeshiya lekam eken balanna ena kena matha thama theeranaya wenne..
     
    • Sad
    Reactions: Blogerwiki

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    online kiyala wenasak naha, board ona naha nemei board eka podi unath denne naha.. hondata penna board eka gahanna ona kiyanawa..
    habai ithin owa gramasewaka, pradeshiya lekam eken balanna ena kena matha thama theeranaya wenne..
    මමත් කළේ online වැඩකට. Docs ටික හරියටම දුන්නා හැබැයි Board නම් බැලුවේ නෑ.

    හැබැයි ඉතින් කිව්වත් වගේ ඒ ඉන්න කෙනා හැටියට තමයි ඉතින්
     
    Last edited:
    • Like
    Reactions: Blogerwiki