How to get facebook page

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    friends,

    oya gollo dannawada facebook page ekaka admin rights apita ganna widiha

    mekai prashne

    api budget---.lk domain ekak purchase kala

    ekata facebook page ekak hadana yanakota eka already created kiyala watenawa

    so apita one ea page eka disable karana hari apita admin rights ganna hari tamai

    eka kara ganne kohomada kawurut danawada
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම කරන්න බෑ.
    ඔයාට පුලුවන් දැං ඒ පේජ් එනේ අයිකිනාරයට කතාකරලා ඒ පේජ් එක සල්ලි දීල ගන්න.

    ඊට පස්සෙ අයිති එකා ඔයාව ඇඩිමින් කරයි. ඊට පස්සෙ ඌව අයින් කරල දාන්න :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පැටියා;15777280 said:
    එහෙම කරන්න බෑ.
    ඔයාට පුලුවන් දැං ඒ පේජ් එනේ අයිකිනාරයට කතාකරලා ඒ පේජ් එක සල්ලි දීල ගන්න.

    ඊට පස්සෙ අයිති එකා ඔයාව ඇඩිමින් කරයි. ඊට පස්සෙ ඌව අයින් කරල දාන්න :)
    :yes:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    eka widihak thamai පැටියා kiyala thiyena widihata free or pay karala page eka aran admin wena eka. nath nam page eke admin ta msg ekak dala kemathida kiyala ahala balanna page eke "page address" eka change karanna. ehema change kaloth puluwan wei oyata oyagema page ekak e mulin thibuna name eken hada ganna. :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පැටියා;15777280 said:
    එහෙම කරන්න බෑ.
    ඔයාට පුලුවන් දැං ඒ පේජ් එනේ අයිකිනාරයට කතාකරලා ඒ පේජ් එක සල්ලි දීල ගන්න.

    ඊට පස්සෙ අයිති එකා ඔයාව ඇඩිමින් කරයි. ඊට පස්සෙ ඌව අයින් කරල දාන්න :)

    Thanks patio..

    machan dan domain eka aithi apita ne bun... so apita puluwan ne case ekak danna.. ape site ekata wena ekek page ekak haduwama ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    eka widihak thamai පැටියා kiyala thiyena widihata free or pay karala page eka aran admin wena eka. nath nam page eke admin ta msg ekak dala kemathida kiyala ahala balanna page eke "page address" eka change karanna. ehema change kaloth puluwan wei oyata oyagema page ekak e mulin thibuna name eken hada ganna. :)

    admin ta nam massage ekak damma machan tawama reply ekak nane... me page eka ape atata ganna karana deyak athema nadda bun..

    domain eka api gawa machan tiyene
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    admin ta nam massage ekak damma machan tawama reply ekak nane... me page eka ape atata ganna karana deyak athema nadda bun..

    domain eka api gawa machan tiyene

    කට්ටියක් සෙට් කරන ඔය page එක දිගට report කරපන්. උන් ban කරට පසේ අලුත් එකක් හදපන් :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    oyage domain ekama nam thiyenne facebook ekata report karanna puluwan copyright or trademark category eka yatathe.