How to get traffic?

nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මචන්ල , මගේ website එකට views and traffic වැඩි කර ගන්නෙ කොහොමද ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා, මූට වෙබ් සයිට් එකේ ටැෆ්‍රික් වැඩි කරගන්න හැටි කියල දෙන්න..;)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    post unique contents articles daily

    share them via facebook , twitter etc

    create facebook page , twiiter

    Do search engine optimization for selected keywords

    do email marketing
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    traffic site wala danna. hoda dawal nam tiyanna nikanm
    traffic aiiiii. ban.forum wala post ekak ekka danna url eka.
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Do search engine optimization for selected keywords

    do email marketing


    mey deka thama therune naththe
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Backlinks හදපං.. Trafficmonsoon වගේ වෙබ්සයිට් භාවිතා කරහන්.. ඒත් ප්‍රධාන වඹයෙන් කරන්න තියෙන්නේ බැක්ලින්ක්ස් හදන එක තමයි.. Url එක පුලුවන් හැම තැනටම ඔබහන්..