Fun එකට හදපු tool එකක් එක පාර traffic වැඩි වෙද්දි scale කරේ කොහොමද
Mr.Curious Well-known member May 22, 2022 5,569 5,242 113 Today at 4:05 PM #1 Fun එකට හදපු tool එකක් එක පාර traffic වැඩි වෙද්දි scale කරේ කොහොමද
rockmon Well-known member Jul 31, 2017 3,564 3,998 113 Today at 4:07 PM #2 bump ask AI mokadda tool eka 1000 nam normal neda
Emios Well-known member Dec 10, 2009 75,920 68,320 113 Today at 4:08 PM #3 Danata tiyenne mokeda dedicated?
Anyhacker Active member Oct 5, 2026 474 183 43 Today at 5:26 PM #4 1000 users කියන්නෙ ලොකු traffic එකක් නෙමේ බන්, ගොඩක් වෙලාවට bottleneck එක තියෙන්නෙ DB query එකක. cache (Redis) එකක් දාලා, static assets Cloudflare එකෙන් serve කරාම ගොඩක් දුරට හරි යනවා. Reactions: samindi
1000 users කියන්නෙ ලොකු traffic එකක් නෙමේ බන්, ගොඩක් වෙලාවට bottleneck එක තියෙන්නෙ DB query එකක. cache (Redis) එකක් දාලා, static assets Cloudflare එකෙන් serve කරාම ගොඩක් දුරට හරි යනවා.