
uba muhudata panapan... aethakota marichcha manussayata pana ei....

omg! i feel like crazy after reading this!![]()
Marichcha Eka Issaraha Uge Gaanita Gahapan Lassanata Nagitala Ei



go to de mental hospital....
![]()




I said i feel like crazy ! not that im a paranoid or a pshyco!
anyone can figure out whos the pshyco in this thread!![]()
වලියක්ද? සහෝදරවරුනි, ඔෆිශල් වලි ත්‍රෙඩ් එකක් වෙනම තියෙනවා. ඕනම වලියක් එතන
තාම හරි උත්තරේ ලැබුනේ නැද්ද ?
macahn maricha ayta pana denna baaa mama hitana vidihata sure naa
podak balapan google search karala
mama hitane baa
machan meka balapancheck kala oyama kinnako yaluwa...
loku udawwak...please.......
කාටවත් කියන්නෙපා මචන්.. එළකිරි ෆිට් එකක් හින්දා ක්‍රමේ කියන්නෙ..
මෙහෙමයි මැරිච්ච මිනිහෙක්ට පණ දෙනවා කියන එක ටිකක් ගේමක්
ඒකත් පොඩ්ඩක් තරබාරු මිනිහෙක්ටනම් තවත් ටිකක් අමාරුයි ..
ම්ම්, උඹ මචන් මැරිච්ච ගමන් ඒ මනුස්සයා අරන් පලයන්...කොහෙද?
නෑ නෑ මල් ශාලාවට නෙවේ වින්කලේට.. :යස්:
අරන් ගිහින් උඹ පණ යනකන් හුළං ගහපං... එච්චරයි!
එච්චර ගේමකුත් නෙවේ... උස්සන් යන්න පොඩ්ඩක් ඇඟේ ෆිට් එක ඕනේ එච්චරයි
හික්ස්..
ඒක අවුලක් නැත්තම් මේකත් සංගගෙ සිම්පල් ප්ලෑනක් වගේ තමයි..
සේ තැන්කූ ඉෆ් යූ ලයික් මයි මෙතඩ්... :රොෆ්ල්:![]()


