How To Give A Life to a Ded Person..???

--dimandi--

Member
Jan 15, 2009
2,390
17
0
කාටවත් කියන්නෙපා මචන්.. එළකිරි ෆිට් එකක් හින්දා ක්‍රමේ කියන්නෙ..:eek::P:P:P
මෙහෙමයි මැරිච්ච මිනිහෙක්ට පණ දෙනවා කියන එක ටිකක් ගේමක්
ඒකත් පොඩ්ඩක් තරබාරු මිනිහෙක්ටනම් තවත් ටිකක් අමාරුයි ..:oo::baffled:


ම්ම්, උඹ මචන් මැරිච්ච ගමන් ඒ මනුස්සයා අරන් පලයන්...කොහෙද?

නෑ නෑ මල් ශාලාවට නෙවේ වින්කලේට.. :යස්::P:P


අරන් ගිහින් උඹ පණ යනකන් හුළං ගහපං... එච්චරයි!:lol:


එච්චර ගේමකුත් නෙවේ... උස්සන් යන්න පොඩ්ඩක් ඇඟේ ෆිට් එක ඕනේ එච්චරයි
හික්ස්.. :rofl::rofl:

ඒක අවුලක් නැත්තම් මේකත් සංගගෙ සිම්පල් ප්ලෑනක් වගේ තමයි..:D;)


සේ තැන්කූ ඉෆ් යූ ලයික් මයි මෙතඩ්... :රොෆ්ල්::rofl::rofl:

he he...
 

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    muchanz laaa...
    me lagadi mama kramayal ath hada baluwa......
    simple gemak.......
    Arakku tikak katata wakkala...
    buwa hikizzzzzzzzzzzzzzzzz gala nagitta......


    ubala athhada baleemak kale nadda...?



    :lol::lol::lol::lol::lol:

    oya sean eka little bit saratakai machan ape patteth ekeki kanuwaka watila makabawila htya,,,,, uta panagatteth ohoma tama :P